අපිත් කවදා හරි මෙ ටයිප් එකක් හො මිශ්‍ර ටයිප් එකක් වශයෙන් හැසිරෙවි,
මන් නම් මෙ චරිත සෙරම වගෙ රඟ දක්වනවා අවස්ථාව අනුව මන් සෙට් වෙන සෙට් එක අනුව.
සමහරක් යාළුවො එක්ක ම්න් සියල්ල දත් ටයිප්. එහෙම කරන්නෙ උවමනාවෙන්මයි. නොකරොත් උන් කර උඩ.
අසල් වාසින් එක්ක මන් හාමු ටයිප් .හිනාවක් දාලා ගුඩ් මොර්නිං කියලා යනවා.
රට ඉන්නකොට කන්න යන හොටලෙදි සෞම්‍ය සිරිපාල ටයිප් .
අතීත ටයිප් වෙලා හිටියා කාලයක් .එත් ඒ චරිතය මන් හිතලාම අයින් කරගත්තා.
මොකද සමහරක් එව්වා සාපෙක්ෂයි.
සමහරක් දෙවල් වල ඉස්සරට වඩා ගුණාත්මක භවක් දැන් තියෙනවා.
සමහර එව්වායෙ ගුණාත්මක බව ඉස්සර තරම්වත් නැහැ.
එක් නිසා අතීත ටයිප් අත ඇරලා අප්ඩෙට් ටයිප් උනා.
ඉලන්දාරි අංකල් චරිතෙ රඟන්න නම් ඉතිං වයසට යන්නම වේවි වගෙ.