කොළඹ අයවැය දෙවන වර කියවීම සම්මතයි!

Max_r

Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    ඒ කියන්නෙ, මුජිබර් මහත්තයා ආයෙ නගාරදිපති කම දෙන්න ඔනේද? බල්තසාර් නෝනට?
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    අනේ මුජිබර් අයියේ අපි ඉවරාරාරාරායි :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Smartm

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    එතකොට ආන්ඩුව පෙරලලා නාමල් මාත්‍යව ජනාදිපති කරන එක කරන්න වෙන්නෙ නෑ කියලාද කියන්නෙ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,399
    100,323
    113
    ඩීල් එක දාගෙන
    හොරු හොර නැති උන් කරලා
    සත්‍ය පහදලා

    මේ තුනෙන් කෝකද වෙලා තියෙන්නේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    ඩීල් එක දාගෙන
    හොරු හොර නැති උන් කරලා
    සත්‍ය පහදලා

    මේ තුනෙන් කෝකද වෙලා තියෙන්නේ


    4.)

    විපක්ෂෙ උන් හදිසියේ අත්අඩංගුවට අරගෙන 😆

    පායනා කාලයේදී... කූඹියෝ... 🤣
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,314
    5,414
    113
    Panadura
    IMG_2420.jpeg
     
    • Haha
    Reactions: redux