කොළඹ අවටින් උදවුවක්

galasundari

Member
Mar 24, 2017
39
8
0
කොළඹ අවටින් උදවුවක්

Trip එකක් යන්න හිතාගෙන ඉන්නෙ. ගිහිල්ල උයන්න ඕන. ඒකට ගෑස් ලිප්. සිලින්ඩර්, ඇතිලි වගේ දේවල් කොළඹ අවටින් rent එකට ගන්න තැනක් set කරල දෙන්න පුලුවන් ද?
 

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    Delkanda handiye , old kesbewe road eke kattiya handiya pettata Eddi thiyenne, catering equipment rent