කොළඹ අවටින් චිත්‍ර ගුරුවරයෙක් අවශ්‍යයි

iamhansaja

Active member
  • Jul 14, 2023
    161
    148
    43
    IMG_1118.jpeg

    ඔය චිත්‍ර දෙකම මගේ නෙමේ. දැනට මං අදින චිත්‍ර ඔය පළවෙනි එක වගේ. මට ඕනේ මගේ චිත්‍ර හැකියාව 2 චිත්‍රයේ මට්ටමට අරන් එන්න. කොළේක අදිනවා වගේම, pc, tab ඕනම එකක අදින්න පුළුවන්. Online tutorials, course follow කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒත් මට ඕනේ චිත්‍ර අදින්න ටැලන්ට් එක තියෙන කෙනෙක් ළග ඉදගෙනම පුරුදු වෙන්න. සතියකට දවසක් වගේ චිත්‍ර උගන්වන්න (මගේ අවශ්‍යතාවය cartoon චිත්‍ර) පුළුවන් ගුරුවරයෙක් අවශ්‍යයි. වයස, දැන් කරන රැකියාව සමාජ මට්ටම අරවා මේවා මුකුත් ප්‍රශ්නයක් නෑ. කොළඹ අවට ඕනම තැනකට ඇවිත් ඉගෙන ගන්න ලෑස්තියි. සතියේ ඕනම දවසක උදේ ඉඳන් හැන්දෑවේ 5 වෙනකම් පුළුවන්. ජොබ් එක නිසා රෑට බෑ.

    මේක බලන එහෙම උගන්වන්න පුළුවන් කෙනෙක් හෝ එහෙම හැකියාවක් තියෙන කෙනෙක් දන්න කෙනෙක් නම් plz pm කරන්න. ලොකු උදව්වක්. ඉස්කෝලේ කාලේ ඉගෙන ගන්න බැරි උන ආසම subject එකක් දැන් හරි ඉගෙන ගන්න බලන්නේ.

    Online course එපා. මට ඕනේ fundamental ටික ප්‍රශ්න කර කර try කරන ගමන් ඉගෙන ගන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,953
    167,753
    113
    එකමත් එක රටක
    fundamental කියන්නේ ඉතින් simplify කරන්න තමයි තියෙන්නේ. .
    අනිත් එක basic shapes free hand අදින්න පුලුවන් වෙන එක. ඇහැ හුරු වෙන්ව ටිකක් කල් යද්දී. එතකොට වැරදි හදාගන්න පුලුවන්.
     
    Yosemite Sam

    Well-known member
  • Mar 19, 2023
    374
    745
    93
    fundamental කියන්නේ ඉතින් simplify කරන්න තමයි තියෙන්නේ. .
    අනිත් එක basic shapes free hand අදින්න පුලුවන් වෙන එක. ඇහැ හුරු වෙන්ව ටිකක් කල් යද්දී. එතකොට වැරදි හදාගන්න පුලුවන්.
    Uba self taughtda mchn?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,953
    167,753
    113
    එකමත් එක රටක
    Uba self taughtda mchn?
    ඔව් ඉතින් අදින්න නම් එහෙම කවුරුත් කියලා දීල නෑ .
    පස්සේ කාලේ එක එක දේවල් net එකෙන් හොයාගන්න resources වලින් ඉගෙනගෙන තියනව.
     
    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    ඔව් ඉතින් අදින්න නම් එහෙම කවුරුත් කියලා දීල නෑ .
    පස්සේ කාලේ එක එක දේවල් net එකෙන් හොයාගන්න resources වලින් ඉගෙනගෙන තියනව.
    මාත් දැනට ඕක කරනවා. Cartoon ඇදපුවා උඩම ( tracing) කරන එකෙන් තමා ටිකක් develop උනේ. මගේම ඒවා අදිද්දි පොඩ්ඩක් shapes එහෙම wired 😅. Practice එකත් එක්කම හරියයි එහෙනම්.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,953
    167,753
    113
    එකමත් එක රටක
    මාත් දැනට ඕක කරනවා. Cartoon ඇදපුවා උඩම ( tracing) කරන එකෙන් තමා ටිකක් develop උනේ. මගේම ඒවා අදිද්දි පොඩ්ඩක් shapes එහෙම wired 😅. Practice එකත් එක්කම හරියයි එහෙනම්.
    trace කරන්න එපා .
    බලාගෙන ඇන්දත් ඒක basic shapes වලට simplify කරනවා මිසක් කොටු ගහලවත්, ඉරෙන් ඉර බලාගෙන වත් අදින්න එපා.
     
    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    trace කරන්න එපා .
    බලාගෙන ඇන්දත් ඒක basic shapes වලට simplify කරනවා මිසක් කොටු ගහලවත්, ඉරෙන් ඉර බලාගෙන වත්
    අනිවා. එල 👍