කොළඹ අවට ඉන්න හොඳ, සම සම්බන්ධ ඩොක්ටර්ලා කවුද (Dermatologist)

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    කොන්ඩේ යන එක පෙන්නගන්න ඕන බන්. නිකන් කරන්නම් වාලේ දේවල් කරලා ඇති වෙලා.
    පරීක්ෂණ ටිකක් කරගෙන මේකට හේතුව හොයාගන්න ඕන හරියට.
    හොඳ Dermatologistලා කවුද ඉන්නේ මේකට කොළඹ අවට ඉන්න?

    හැබැයි ඉතින් පුතෝ උඹ කා ගාවට ගියත් ඔය පරීක්ෂණ කියන දේවල් නම් කරන්නේ නෑ. මොකද කොන්ඩේ යනවා කියන දේ එහෙම ටෙස්ට් කරලා හේතුව හොයාගන්න පුළුවන් ජාතියේ ලෙඩක් නෙමෙයිනේ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    උබලගේ තාත්තගේ සීයගෙත් තට්ටේ තියනව නම් උබෙත් එහෙම වෙනවා. ඒක ස්වභාවිකයි. අනිත් දේ තමයි හෙල්මට් දැම්මාම කොන්ඩේ යනවා වැඩීයි. කැමති නම් උබ බෙහෙත් කරලා බලපන්. ඕක බෙහෙත් බීලා හොද කරන්න බෑ. ඊට වඩා හොදයි බන් ක්ලිප් වලින් සෙට් වෙන විග් එකක් දාගන්න එක. රු 35000-40000 වගේ අතර ගාණ ක් යයි. ගැළවෙන්නෙ නෑ.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    waradiyi, mage prashnekadi anthimata magen doctor charges pawa return kala, eya gawa thiyena cream free deela thiyenawa. awrudu ganaka lede honda kala, eya thamai best
    danne na ai oyatai thama kenrktayi dewidihakata selakuwe kiyala nam mama kiwwe mama danna athdakeema.

    එක පාරක් හේමාස් එකේ ට්‍රිට්මන්ට් එක කරලා වැඩිදුර විස්තර අහගන්න හවස ඒෂියා එකට යන්න උනා අලුතින් චැනල් කරලා.. පේෂන්ට්ට ෆෝකස් එක දෙනව අඩුයි.. පොඩ්ඩක් බලල ලියල දෙනවා මොනා හරි..
    එහෙමද ගිය අවුරුද්දේ මට අංශ පැපොල හැදිල එ්ත් මම මොනවත් දන්නෙ නැතුව මුලින්ම ගියෙ නුගේගොඩ ceymed එකට channel එකක් දාල එදා doctor එ් symptoms හරියට අදුරගෙන එවෙලෙම මට treat කලේ නැත්තම් මගෙ right eye එක blind වෙලා. එ් doctor නිසා මම මාර බේරිල්ලක් බේරැනේ. වෙන උන් මට cream එකක් දීල මේක ගාන්න හරියයි කිය කිය හිටිය විතරයි. එ් උන දෙය නිසයි මම එයාව recommend කරන්නෙ.
    ------ Post added on Oct 20, 2024 at 2:35 PM
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    හැබැයි ඉතින් පුතෝ උඹ කා ගාවට ගියත් ඔය පරීක්ෂණ කියන දේවල් නම් කරන්නේ නෑ. මොකද කොන්ඩේ යනවා කියන දේ එහෙම ටෙස්ට් කරලා හේතුව හොයාගන්න පුළුවන් ජාතියේ ලෙඩක් නෙමෙයිනේ.
    පෝෂන ඌණතාවයක්ද කියලාවත් බලන්නේ නැද්ද බන්? ඔය විටමින් D3, අයන් අඩු වුණාමත් කොන්ඩෙ යනවනේ.

    උබලගේ තාත්තගේ සීයගෙත් තට්ටේ තියනව නම් උබෙත් එහෙම වෙනවා. ඒක ස්වභාවිකයි. අනිත් දේ තමයි හෙල්මට් දැම්මාම කොන්ඩේ යනවා වැඩීයි. කැමති නම් උබ බෙහෙත් කරලා බලපන්. ඕක බෙහෙත් බීලා හොද කරන්න බෑ. ඊට වඩා හොදයි බන් ක්ලිප් වලින් සෙට් වෙන විග් එකක් දාගන්න එක. රු 35000-40000 වගේ අතර ගාණ ක් යයි. ගැළවෙන්නෙ නෑ.
    තාත්තගෙ කොන්ඩේ තියෙනවා බන්. ඒකයි අවුලත්. මගෙත් නලලට කිට්ටු හරියේ යන්න අරන්. හෙල්මට් සීන් එක නිසා කියලා හිතලා කැප් දාගෙන හෙල්මට් දැම්මෙත්. ඒත් වෙනසක් නෑ වගේ
    ------ Post added on Oct 20, 2024 at 3:36 PM

    danne na ai oyatai thama kenrktayi dewidihakata selakuwe kiyala nam mama kiwwe mama danna athdakeema.

    එහෙමද ගිය අවුරුද්දේ මට අංශ පැපොල හැදිල එ්ත් මම මොනවත් දන්නෙ නැතුව මුලින්ම ගියෙ නුගේගොඩ ceymed එකට channel එකක් දාල එදා doctor එ් symptoms හරියට අදුරගෙන එවෙලෙම මට treat කලේ නැත්තම් මගෙ right eye එක blind වෙලා. එ් doctor නිසා මම මාර බේරිල්ලක් බේරැනේ. වෙන උන් මට cream එකක් දීල මේක ගාන්න හරියයි කිය කිය හිටිය විතරයි. එ් උන දෙය නිසයි මම එයාව recommend කරන්නෙ.
    ------ Post added on Oct 20, 2024 at 2:35 PM
    පැපොල බලපානවද ඇහැට?
    ------ Post added on Oct 20, 2024 at 3:36 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    පෝෂන ඌණතාවයක්ද කියලාවත් බලන්නේ නැද්ද බන්? ඔය විටමින් D3, අයන් අඩු වුණාමත් කොන්ඩෙ යනවනේ.

    නෑ එහෙම කිසිම ටෙස්ට් එකක් නෑ මම දන්නා තරමින් කොන්ඩේ යන්නේ මොකද කියල හොයන්න තරම්. උඹට මාස හයකට බෙහෙත් දෙනවා වැඩක් වෙනවද බලන්න. එහෙම වැඩක් නොවුනොත් ආයේ බෙහෙත් වෙනස් කරලා තව මාස හයකට දෙනවා. ඒ වගේ වැඩ කරනවද බලන්න බෙහෙත් දීලා බලනවා. එව්වට වියදම් කරන්න සල්ලි ලෑස්ති කරගෙන තමා ඔව්වට බෙහෙත් කරන්න ඕන. අඩුම දැන් ගණන් වල හැටියට ඒ දෙන බෙහෙත් වලට මාසෙකට 10,000-20,000 වගේ වියදම් වෙනවා. වැඩ නොකලොත් අපරාදේ සල්ලි තමා.

    තාත්තගෙ කොන්ඩේ තියෙනවා බන්. ඒකයි අවුලත්. මගෙත් නලලට කිට්ටු හරියේ යන්න අරන්. හෙල්මට් සීන් එක නිසා කියලා හිතලා කැප් දාගෙන හෙල්මට් දැම්මෙත්. ඒත් වෙනසක් නෑ වගේ
    ------ Post added on Oct 20, 2024 at 3:36 PM

    අපෙත් තාත්තගේ කොන්ඩේ තිබ්බා අවුරුදු 74දි නැති වෙනකන්ම. තාත්තගේ කොන්ඩේ කර්ල් හැබැයි මගේ කොන්ඩේ සිල්ක් වගේ. අනික අපේ සීයාගේ තට්ටේ. ඒක නිසා ඒ ජාන එන්න පුළුවන්.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    //නෑ එහෙම කිසිම ටෙස්ට් එකක් නෑ මම දන්නා තරමින් කොන්ඩේ යන්නේ මොකද කියල හොයන්න තරම්. //
    තියෙනවා මචන්. කොන්ඩේ යන්නේ මොකද කියල හොයන්න ටෙස්ට් නෙමේ, විටමින් හෝ වෙනයම් ඌනතාවයක් තියෙනවද කියලයි බලන්නේ. ඒකටයි බේත් කරන්නේ. එතකොට කොන්ඩේ හරියනවා..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    තියෙනවා මචන්. කොන්ඩේ යන්නේ මොකද කියල හොයන්න ටෙස්ට් නෙමේ, විටමින් හෝ වෙනයම් ඌනතාවයක් තියෙනවද කියලයි බලන්නේ. ඒකටයි බේත් කරන්නේ. එතකොට කොන්ඩේ හරියනවා..

    මන්දා මට නම් ඔයා ඩොක්ටර්ස්ලා දෙන්නම එහෙම කලේ නෑ. කොන්ඩේ පෙන්නපු ගමන් හිතාගන්න පුළුවන් ඇති සමහර විට එහෙම විටමින් උනතාවයක් නිසාද නැත්තන් ආරෙට යනවද කියල. සාමාන්යෙන් නළල දෙපැත්තෙන් යනවා කියන්නේ male pattern baldness එකනේ. එතකොට ආයේ අමුතුවෙන් වියමින් උනතාවයක්ද කියල හොයන්නේ නැතුව ඇති.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    මන්දා මට නම් ඔයා ඩොක්ටර්ස්ලා දෙන්නම එහෙම කලේ නෑ. කොන්ඩේ පෙන්නපු ගමන් හිතාගන්න පුළුවන් ඇති සමහර විට එහෙම විටමින් උනතාවයක් නිසාද නැත්තන් ආරෙට යනවද කියල. සාමාන්යෙන් නළල දෙපැත්තෙන් යනවා කියන්නේ male pattern baldness එකනේ. එතකොට ආයේ අමුතුවෙන් වියමින් උනතාවයක්ද කියල හොයන්නේ නැතුව ඇති.
    ඒක මන් දන්නේ නෑ. ඔයා කොන්ඩේ යන එක ටෙස්ට් වලින් හොයන්නම බෑ කියපු එකටයි උත්තර දුන්නේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    ඒක මන් දන්නේ නෑ. ඔයා කොන්ඩේ යන එක ටෙස්ට් වලින් හොයන්නම බෑ කියපු එකටයි උත්තර දුන්නේ
    විටමින් උනතාවයටත් වඩා කොන්ඩේ යන්නේ ටෙස්ටෙරෝන් වැඩි වුනාම.
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    විටමින් උනතාවයටත් වඩා කොන්ඩේ යන්නේ ටෙස්ටෙරෝන් වැඩි වුනාම.
    WTF !
    1729422674034.png
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    පෝෂන ඌණතාවයක්ද කියලාවත් බලන්නේ නැද්ද බන්? ඔය විටමින් D3, අයන් අඩු වුණාමත් කොන්ඩෙ යනවනේ.

    තාත්තගෙ කොන්ඩේ තියෙනවා බන්. ඒකයි අවුලත්. මගෙත් නලලට කිට්ටු හරියේ යන්න අරන්. හෙල්මට් සීන් එක නිසා කියලා හිතලා කැප් දාගෙන හෙල්මට් දැම්මෙත්. ඒත් වෙනසක් නෑ වගේ
    ------ Post added on Oct 20, 2024 at 3:36 PM

    පැපොල බලපානවද ඇහැට?
    ------ Post added on Oct 20, 2024 at 3:36 PM
    normal පැපොල නෙවේ machan අංශ පැපොල නැත්තම් දෙවෙනි පැපොල කියන්නෙ. same virus එත් මේක එන්නෙ අැගේ එක පැත්තක nerve එකක් දිගේ. nerve එකක් දිගේ එනනිසා normal පැපොල වලට වඩා අමාරුයි. එ් වගේම අැහැක් ලගින්.හෝ එ් හරහා යන nerve එකක ගෙඩි හැදුනොත්. මොලය අාශ්‍රිතව අාවොත් මුල් දවස් 5 අැතුලත ද කොහෙද අර මොකක්ද තඩි tablet එකක් තියෙන්නෙ හරියටම දවසට 5ක් ද කොහෙද ගන්න, අන්න එ්ක ගන්න ඔනෙ. පහු වෙලා අරන් වැඩක් නෑලු. පස්සෙ ලෙඩේ සනීප වෙලත් මට හෙන ඔලුව කැක්කුමක් තිබුන සනීප නොවී මාස 2 ක් විතර.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    නෑ එහෙම කිසිම ටෙස්ට් එකක් නෑ මම දන්නා තරමින් කොන්ඩේ යන්නේ මොකද කියල හොයන්න තරම්. උඹට මාස හයකට බෙහෙත් දෙනවා වැඩක් වෙනවද බලන්න. එහෙම වැඩක් නොවුනොත් ආයේ බෙහෙත් වෙනස් කරලා තව මාස හයකට දෙනවා. ඒ වගේ වැඩ කරනවද බලන්න බෙහෙත් දීලා බලනවා. එව්වට වියදම් කරන්න සල්ලි ලෑස්ති කරගෙන තමා ඔව්වට බෙහෙත් කරන්න ඕන. අඩුම දැන් ගණන් වල හැටියට ඒ දෙන බෙහෙත් වලට මාසෙකට 10,000-20,000 වගේ වියදම් වෙනවා. වැඩ නොකලොත් අපරාදේ සල්ලි තමා.

    අපෙත් තාත්තගේ කොන්ඩේ තිබ්බා අවුරුදු 74දි නැති වෙනකන්ම. තාත්තගේ කොන්ඩේ කර්ල් හැබැයි මගේ කොන්ඩේ සිල්ක් වගේ. අනික අපේ සීයාගේ තට්ටේ. ඒක නිසා ඒ ජාන එන්න පුළුවන්.
    Ammage side eken bung konde thatteda nadda decide wenne.. Ammage thaththata thatte num aniwa thatte set wenawa..
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    තාත්තගෙ කොන්ඩේ තියෙනවා බන්. ඒකයි අවුලත්. මගෙත් නලලට කිට්ටු හරියේ යන්න අරන්. හෙල්මට් සීන් එක නිසා කියලා හිතලා කැප් දාගෙන හෙල්මට් දැම්මෙත්. ඒත් වෙනසක් නෑ වගේ
    ------ Post added on Oct 20, 2024 at 3:36 PM

    උබේ වයස කීයද? දෙපැත්තෙන් යනව නම් විග් එකක් දාපන්. ක්ලිප්වලින් හයිවෙන ඒවා තියනවා. ෆේස්බුක් එකේ ඕනි තරම් උන් ඉන්නවා. හොද රිවීව් තියන ප්ලේස් එකක් බලලාදාගනින්.