කොළඹ අවට ජපන් බයික් කඩ ?

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    කොළඹ සහ අවට ජපන් බයික් කඩ කොහෙද තියෙන්නේ ?
    Dilan Motors , Golden Motor , R & D , L R Platinum ඇරෙන්න
     
    • Like
    Reactions: kinkon

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කොළඹ සහ අවට ජපන් බයික් කඩ කොහෙද තියෙන්නේ ?
    Dilan Motors , Golden Motor , R & D , L R Platinum ඇරෙන්න
    Colombo අවට නම් දන්නේ නැහැ. Kaluthara Bandaragama නම් තියනවා.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ලංකාවෙ ගෑස් සිලින්ඩර් කම්පැණි තියනවද ලිට්‍රෝ හරි ලාෆ්ස් හරි ඇරෙන්න වගේ කතාවක්...ද?
     
    • Haha
    Reactions: Solo Rider

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    Kirunagala Kohmda bn spare parts and jappan bike walata famous une. Kada hama thanma. Hetuwa mokkada? Lankawe medata wenna pihitima Reachable nisada?

    Open market thiyanawane

    Ay kadekin Ganna balanne


    Kurunegala thama ithin bike Nan
    Kurunegala - Puttlam road kada wala balanna
    ------ Post added on Sep 2, 2023 at 9:13 PM
    ------ Post added on Sep 2, 2023 at 10:16 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Kirunagala Kohmda bn spare parts and jappan bike walata famous une. Kada hama thanma. Hetuwa mokkada? Lankawe medata wenna pihitima Reachable nisada?


    ------ Post added on Sep 2, 2023 at 10:16 PM

    අනේ මන්ද බන් එක නන් කොහොම උනද කියල
    සැරටම ජපන් බයික් කල්චර් එක තියෙන්නෙ වයබ / බස්නාහිර තමයි

    කුරුනැගල, කුලියපිටිය, මාරවිල, වෙන්නප්පුව, හලාවත, මීගමුව
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,045
    1
    15,837
    113
    japan sale shop dial සුවර් ද බන්??
    සේල් කාරයො උන් උන් අතර විකුණගෙන පට්ට මිලක් වැඩි කරන් ඉන්නෙ...
     
    • Like
    Reactions: kinkon