මචන්ලා කොළඹ අවට (ගල්කිස්ස,දෙහිවල,වැල්ලවත්ත, etc..) අවට වයිෆ් එක්ක Night එකක් ඉදල එන්න හොද Hottel එකක් හරි Villa එකක් හරි කියහල්ලකෝ.. budget එක 20-30 අතර අව්ලක් නෑ බීචි එක ලගනම් වඩාත් හොදයි .
ඔය ගානට හෝ ටිකක් වැඩියෙන් Mount Lavinia Hotel එකෙත් පුලුවන් වෙයි බන්. තව Berjaya එක තියෙනව.මචන්ලා කොළඹ අවට (ගල්කිස්ස,දෙහිවල,වැල්ලවත්ත, etc..) අවට වයිෆ් එක්ක Night එකක් ඉදල එන්න හොද Hottel එකක් හරි Villa එකක් හරි කියහල්ලකෝ.. budget එක 20-30 අතර අව්ලක් නෑ බීචි එක ලගනම් වඩාත් හොදයි .
කොළඹ ඕන හොටෙල් එකක් 20-30 තමයි ඔය ShangriLa වගේ 5 star ටික ඇරුනම.20-30 ට කොළඹ අවට නම් හොයන්න වෙන්නේ නෑ. ඔය පංචිකාවත්ත, ආමර් වීදියේ තියෙන පොඩි පොඩි රූම් එහෙම නම් ගන්න පුලුවන් වෙයි. කොළඹින් ටිකක් පිටට ගිහින් බලහන්.
තමන්ගේ වයිෆ් නම් ඒවි නෙහ්.