කොළඹ අවට රැයක් ගතකරන්න හොද තැනක්

Vitaski119

Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    මචන්ලා කොළඹ අවට (ගල්කිස්ස,දෙහිවල,වැල්ලවත්ත, etc..) අවට වයිෆ් එක්ක Night එකක් ඉදල එන්න හොද Hottel එකක් හරි Villa එකක් හරි කියහල්ලකෝ.. budget එක 20-30 අතර අව්ලක් නෑ බීචි එක ලගනම් වඩාත් හොදයි .
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    20-30 ට කොළඹ අවට නම් හොයන්න වෙන්නේ නෑ. ඔය පංචිකාවත්ත, ආමර් වීදියේ තියෙන පොඩි පොඩි රූම් එහෙම නම් ගන්න පුලුවන් වෙයි. කොළඹින් ටිකක් පිටට ගිහින් බලහන්.

    තමන්ගේ වයිෆ් නම් ඒවි නෙහ්.
     
    • Like
    Reactions: tha123

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    star level hotel nathuwa beach eka aine thiyana ona hotel ekaka dawasak 30 ta aduwen inna puluwan..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,809
    23,496
    113
    මචන්ලා කොළඹ අවට (ගල්කිස්ස,දෙහිවල,වැල්ලවත්ත, etc..) අවට වයිෆ් එක්ක Night එකක් ඉදල එන්න හොද Hottel එකක් හරි Villa එකක් හරි කියහල්ලකෝ.. budget එක 20-30 අතර අව්ලක් නෑ බීචි එක ලගනම් වඩාත් හොදයි .
    ඔය ගානට හෝ ටිකක් වැඩියෙන් Mount Lavinia Hotel එකෙත් පුලුවන් වෙයි බන්. තව Berjaya එක තියෙනව.

    20-30 ට කොළඹ අවට නම් හොයන්න වෙන්නේ නෑ. ඔය පංචිකාවත්ත, ආමර් වීදියේ තියෙන පොඩි පොඩි රූම් එහෙම නම් ගන්න පුලුවන් වෙයි. කොළඹින් ටිකක් පිටට ගිහින් බලහන්.

    තමන්ගේ වයිෆ් නම් ඒවි නෙහ්.
    කොළඹ ඕන හොටෙල් එකක් 20-30 තමයි ඔය ShangriLa වගේ 5 star ටික ඇරුනම.

    පොඩි city හොටෙල් 12-15 වගේ. මොඩර්න් ම ලුක් එක ඕනෙ නැත්තන් 9000 ට වගේ හොඳ ප්ලේසස් ගන්න පුලුවන්. ගුබ්බෑයම් වගේ එවා නෙමෙයි. මේවයෙ ඉතින් එහෙම happening සිද්දි නෑ. Stay වලට හදල තියෙන්නෙ.

    ------ Post added on Oct 10, 2025 at 8:30 PM
     
    • Love
    Reactions: Vitaski119

    rraths

    Active member
  • Apr 11, 2024
    104
    83
    28
    20-30 nam hoda hotel ona ekak plwan ne ban.
    Fort nam
    Fairway, Stuart, Oriental, Nippon

    Kollupitiya, Bamba paththe
    Mandarino, Granbell, Sofia, Marino Beach

    Wellawatte Fairview, Mirage
    Galkissata wenna nam Berjaya
    Thawa ona taram ewa tynwa e gaanata. 15n adu ewa tamay hoyaganna amaru
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    මේකේ ඉන්න උන් ජීවිතේට එහෙම නයිට් එකක් ඉදලා නෑ. කොළොඹ හොටෙල් කීපයක් ඇරෙන්න අනිත් ඕනේ එකක 30 කට ඉන්න හොද ප්ලේස් තියෙනවා 😅