කොළඹ අවට වැක්සින් එක ගහන්න තැනක්.

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    මචංලා කොළඹ අවට ටිකක් සෙනග අඩු, එහෙම නැත්තන් සෙනග අඩු වෙලාවල් තියන වැක්සින් ගහන තැන් ගැන දන්නවද.

    විහාරමහාදේවි පාක් එකේ වැක්සින් ගහන තැන සෙනග අඩු වෙලාවල් දන්නවද?
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    මචංලා කොළඹ අවට ටිකක් සෙනග අඩු, එහෙම නැත්තන් සෙනග අඩු වෙලාවල් තියන වැක්සින් ගහන තැන් ගැන දන්නවද.

    විහාරමහාදේවි පාක් එකේ වැක්සින් ගහන තැන සෙනග අඩු වෙලාවල් දන්නවද?
    මම සෙනසුරාදා හවස 3ට වගේ ගියා, 30 mins යද්දී වැඩේ ඉවරයි, හරිම පිළිවෙලට වැඩේ වෙනව, ඊටත් ලේසි මේ අපේ ගොන් යක්කුනට කියන දෙයක් තේරෙනවා නම්, පිස්සො වගේ හැසිරෙන්නෙ
     
    • Like
    Reactions: Kolama and WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    මම සෙනසුරාදා හවස 3ට වගේ ගියා, 30 mins යද්දී වැඩේ ඉවරයි, හරිම පිළිවෙලට වැඩේ වෙනව, ඊටත් ලේසි මේ අපේ ගොන් යක්කුනට කියන දෙයක් තේරෙනවා නම්, පිස්සො වගේ හැසිරෙන්නෙ
    සතියේ දවස්වලත් ඒ ටයිම් එකට අඩු ඇති නේද මචං
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    සතියේ දවස්වලත් ඒ ටයිම් එකට අඩු ඇති නේද මචං
    ඔව් වීක් එන්ඩ් එකෙත් රෂ් එකක් නෑ කියන්නෙ වීක් ඩේ අවුලක්ම නැතුව ඇති. එදා 1st dose එකට නම් එහෙම සෙනගත් නෑ. මම 2nd dose. Parking එහෙමත් තිබ්බා
     
    • Like
    Reactions: WhyNot1

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    giya sathiye dawasak pangoda camp eke gehuwa.haws wenakota camp eke ground eka puramai,athul wena para puramayi pulun keliy,wathura bootal ,lunch sheet,kadadasi visurawala beheta vidinna apu ponsiyo,un wage un nam covid hadila mernena ekamay honda
     
    • Sad
    Reactions: WhyNot1

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    giya sathiye dawasak pangoda camp eke gehuwa.haws wenakota camp eke ground eka puramai,athul wena para puramayi pulun keliy,wathura bootal ,lunch sheet,kadadasi visurawala beheta vidinna apu ponsiyo,un wage un nam covid hadila mernena ekamay honda
    ow ban Viharamahadevi eke winadi 20n 20ta announce karanna one ban pulun dust bin ekata danna kiyala, e kiyalath wedak na
     
    • Like
    Reactions: WhyNot1

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,370
    47,315
    113
    වැක්සීන් පෝලිමේ ඉන්නවනම් බොහොම පරිස්සමෙන්..අපේ පැත්තෙ කොවිඩ් පොකුරක් සෙට් වුනා වැක්සීන් ගහන්න පෝලිමේ ඉඳල.මගේ යාළුවෙක්ගෙ පවුලම පොසිටිව් වැක්සීන් ගහල දවස් තුන හතරකට පස්සෙ..කිලෝමීටර 4ක් පෝලිම..පෝලිමේ‍ ඉන්නවනම්‍ පුළුවන් තරම් අෑත් වෙලා ඉන්න අනිත්‍ අයගෙන්..මාස්ක්‍ නම් ගලවන්‍නම ඵපා..සමහර අය වැක්‍සීන් ගහන්න ගිහින්‍ අර ට්‍රිප් වල වගේ කඩල තම්බගෙන, බනිස්, තේ හදන් ඒවා කකා බිබී ඉන්නනව කිසිම ගාණක් නෑ..ඒ වගේ අයගෙන් ඉක්මනටම අෑත් වෙන්න..වතුර බෝතලයක් විතරක් අරන් යන්න හැබැයි පෝලිමේ ඉඳන් වතුර බොන්න ඵපා..පාර අනිත් පැත්තට හරි පැනල කවුරුවත් නැති තැනක ඉක්මනට වතුර බීල මාස්ක් ඵක දාගන්න..මාස්ක් ඵක අල්ලනකොට අත සැනිටයිසර් කරගන්න..පුළුවන් උපරිම පරිස්සම් වෙන්න..
     
    • Like
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    ඔව් වීක් එන්ඩ් එකෙත් රෂ් එකක් නෑ කියන්නෙ වීක් ඩේ අවුලක්ම නැතුව ඇති. එදා 1st dose එකට නම් එහෙම සෙනගත් නෑ. මම 2nd dose. Parking එහෙමත් තිබ්බා
    Thanks machan
     
    • Like
    Reactions: wmdoca