කොළඹ අවට Drink එකක් දාන්න තැනක්..

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා 2-3 සෙට් වේලා එලියෙන් බොතල් අරන් ගිහිල්ලා බොන්න පුලුවන් buget තැන් කොහොද තියෙන්නෙ colombo අවට

    The ware house cafe කියලා එකක් net එකේ දැක්ක එකේ price කොහොමද දන්නැ 🤔🤔🤔
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ගාන්ත් කියන් යමන්කො කියක් වගේ ද bite (kotthu fried rice) අරන් serives charge එක්ක 😉😉
     
    • Like
    Reactions: Solo Rider

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    බීච් එකක් අයිනේ සෙට් වෙයන්කෝ.


    නැත්නම් මුගෙ ගෙදර
    N7ugbqL.gif