ටවුමෙ පෝලිං...Kadawatha Thimothi eka issaraha ude 8.30ta petrol tibba… loku polimakuth tibba
කන්ද කපාපු හන්දියෙ ioc එකේනං පෝලිම් නෑ... අද කොහොමද දන්නෑ හැබැයි...
ටවුමෙ පෝලිං...Kadawatha Thimothi eka issaraha ude 8.30ta petrol tibba… loku polimakuth tibba
sugathadasa stadium eka laga eke tiyenawa. polima habai
වත්තල පැත්තෙනං යැවුනෙ නෑ මචං.
ගොඩින් බේර ගන්න නැතුව කාන්චනයත් ලොකු ටොක් දුන්නනේ.... ලයිසනුත් කැන්සල් කරාද කොහේද.... 600 ගාණක්ද කොහේද බවුසර් එතන.. අනික තෙල් නැව් දෙකක් තාම වරායේ...මාර්තු වලද කොහේද ඇවිත් තිබ්බේ...සල්ලි ගෙවලා නැ තාම... ප්‍රමාද ගාාස්තුම තියෙනවා තව නැවකට...ඊයෙ හවස ඉදන්ම නැ බන්.
නෙලුම් පොකුන ලග IOC එකෙ පැය 2ක් වගෙ ඉදලා
මීටර් එක ලගට එද්දි තෙල් ඉවරයි...
500m + පෝලිම
බවුසර් නැ ලු,
IOC වලත් බඩු නැ බන් ඒ උනාට
------ Post added on May 2, 2022 at 9:30 AM
Patta polima bn den ethanin giya mnsugathadasa stadium eka laga eke tiyenawa. polima habai
How can i travel to spafill your last fuel tanks , in few weeks all fuel supply will be crash due to dollar crisis