කොළඹ අවට Petrol නැ සිංහලු, තියෙන තැනක Update එකක් දාගෙන යන්න :(

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    Kadawatha Thimothi eka issaraha ude 8.30ta petrol tibba… loku polimakuth tibba
    ටවුමෙ පෝලිං...
    කන්ද කපාපු හන්දියෙ ioc එකේනං පෝලිම් නෑ... අද කොහොමද දන්නෑ හැබැයි...
     
    • Like
    Reactions: NRTG

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    Godagama Shed dekema petrol enawa kiyala (polima tikak ), new shed eke boomi thel and gas tye gas 60i awe den
     
    Last edited:

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,932
    2,664
    113
    පවුල් හැතිකරේ පලවා හැර කඩිනම් මැතිවරණයකට පෙල ගැසෙමු.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    eye ude pokunuwita eketh tibba, Horana medihelp eka gawa eketh tibba. vehicle 2,3 k tibbe. kisi polimak tibbe ne. hawasa baladdi dekema ne :rolleyes2:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ලංකාවේම තෙල් නැති උනත් මාලබේ තියෙනවා. මාලබෙත් නැත්තං @erozan ගෙ ගෙදර පලයන් මහා ගෑනි ඉන්න වේලෙක තෙල් ගහගන්න පුළුවන්
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඊයෙ හවස ඉදන්ම නැ බන්.
    නෙලුම් පොකුන ලග IOC එකෙ පැය 2ක් වගෙ ඉදලා
    මීටර් එක ලගට එද්දි තෙල් ඉවරයි...

    500m + පෝලිම


    බවුසර් නැ ලු,
    IOC වලත් බඩු නැ බන් ඒ උනාට
    ------ Post added on May 2, 2022 at 9:30 AM
    ගොඩින් බේර ගන්න නැතුව කාන්චනයත් ලොකු ටොක් දුන්නනේ.... ලයිසනුත් කැන්සල් කරාද කොහේද.... 600 ගාණක්ද කොහේද බවුසර් එතන.. අනික තෙල් නැව් දෙකක් තාම වරායේ...මාර්තු වලද කොහේද ඇවිත් තිබ්බේ...සල්ලි ගෙවලා නැ තාම... ප්‍රමාද ගාාස්තුම තියෙනවා තව නැවකට...
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Boralla YMBA එක ඉස්සරහ එකේ ලොකු පොලිමක් තිබ්බ. අද උදේ 9 ට.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    බොරැල්ල YMBA, එක ඉස්සරහ තියෙනවා කිවා.
    පොලිම් ඇති....