කොළඹ ඇවිදින්න යන්න
......................
......................
......................
......................
......................
......................
......................
......................
මේ වගේ ත්රෙඩ් එළකිරියේ තිබ්බා කිපයක්..හොයාගන්න බැලුවට හම්බුනේ නෑ
මචංලා. කොළඹ කෙල්ල එක්ක පොඩ්ඩක් ඇවිදින්න හොද තැන් මොනවද?
උදේ වගේ අවුලක් නැද්ද
ආයේ මොනවද හොද තැන් තියෙන්නේ.වැඩි දුරක් යන්නේ නැතිව ම ඔය ළග පාත..ආකේඩ් හොදයි 
බම්ප් පාරක් දාලා යන්න.
......................
......................
......................
......................
......................
......................
......................
......................
මේ වගේ ත්රෙඩ් එළකිරියේ තිබ්බා කිපයක්..හොයාගන්න බැලුවට හම්බුනේ නෑ
මචංලා. කොළඹ කෙල්ල එක්ක පොඩ්ඩක් ඇවිදින්න හොද තැන් මොනවද?- ගංගාරාමය පාක් එක
- ගෝල්ෆේස්
උදේ වගේ අවුලක් නැද්ද
ආයේ මොනවද හොද තැන් තියෙන්නේ.වැඩි දුරක් යන්නේ නැතිව ම ඔය ළග පාත..ආකේඩ් හොදයි 
බම්ප් පාරක් දාලා යන්න.