කොළඹ ඉදන් ගලගෙදර (නුවර) ට යන්න ලේසිම විදියක්??? පොදු ප්‍රවාහනයේ

Max_r

Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    මිට්ටනි
    කොළඹ ඉදන් ගලගෙදර (නුවර) ට යන්න ලේසිම විදියක්??? පොදු ප්‍රවාහනයේ
    AC bus / expressway (highway) වලින් නම් හොදයි :)

    ස්තුයි !
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මිට්ටනි
    කොළඹ ඉදන් ගලගෙදර (නුවර) ට යන්න ලේසිම විදියක්??? පොදු ප්‍රවාහනයේ
    AC bus / expressway (highway) වලින් නම් හොදයි :)

    ස්තුයි !

    හයිවේ බස් එකෙ යන්න පුලුවන්.
    නැත්නම් කොච්චීයෙ ඇවිල්ලා රබුක්කනින් බැහැලා පැයකින් වගේ රබුක්කන ගලගෙදර බස් එකෙ යන්නත් පුලුවන්
     
    • Love
    • Like
    Reactions: Max_r and Sen-lu

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    Kotuwen highway eke naginna. Nathnm kotuwen kurunegala highway aran. Kurunegala indan kandy ena bus ekak ganna

    Kandy walata awilla enawata wada kurunehala side eken ena eka easy

    1st option eka thama bestma
     
    • Love
    • Like
    Reactions: haunte and Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    හයිවේ බස් එකෙ යන්න පුලුවන්.
    නැත්නම් කොච්චීයෙ ඇවිල්ලා රබුක්කනින් බැහැලා පැයකින් වගේ රබුක්කන ගලගෙදර බස් එකෙ යන්නත් පුලුවන්
    Thank you :love2:

    Kotuwen highway eke naginna. Nathnm kotuwen kurunegala highway aran. Kurunegala indan kandy ena bus ekak ganna

    Kandy walata awilla enawata wada kurunehala side eken ena eka easy

    1st option eka thama bestma

    Kurunegala option eka fast wage neda, kandy cmb paara traffic ekka baluwama

    CMB - Kurunegala > Highway awith
    Kurunegala - Kandy > AC bus
    best :D
    me option eke yanna hithuwa

    Kurunegalata avith Kandy bus ekaka enta. Eka lesi. Ikman

    thank you bn
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    Thank you :love2:

    Kurunegala option eka fast wage neda, kandy cmb paara traffic ekka baluwama

    best :D
    me option eke yanna hithuwa

    thank you bn
    Ow warakapola, kegalle traffic set wenawa

    Hughway enna. Paya 3.30kin kandy ma enawa. Galagedara nisa thawa adui kaale

    Ticket eke gaana mathaka na
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Thank you :love2:

    Kurunegala option eka fast wage neda, kandy cmb paara traffic ekka baluwama

    best :D
    me option eke yanna hithuwa

    thank you bn

    නුවරට Highway Bus නිතරම නෑ. එක හින්දා Bus වෙලාව බලන්න යන්න පුලුවන් වෙලාවක තියෙනවා ද කියලා