පිටකොටුව මධ්‍යම බස්රථ නැවතුම්පලෙන් රෑ 12 ට ලංකාවේ ප්‍රධාන සියලුම නගර වලට බස් රථ පිටත් වෙනවා. අම්පාර, වැලිමඩ,බදුල්ල, අක්කරෙයිපත්තුව, යාපනය,මාතර, ඇඹිලිපිටිය,අනුරාධපුර,ත්‍රිකුණාමලය වගේ මෙකි නොකී ප්‍රධාන සියලුම නගර බලා බස්රථ පිටත් වෙනවා.
ඊට පස්සේ ආයේ 12:30 ටත් බස් රථ කිහිපයක් පිටත් වෙනවා.
ඊට පස්සේ ආයේ බස් තියෙන්නේ පාන්දර 3 න් පස්සේ වගේ තමයි.