කොළඹ ඉදන් නුවරට

Beer97

Active member
  • Feb 22, 2020
    89
    93
    43
    හවස හයෙන් පස්සෙ කොළඹ ඉදන් නුවරට හෝ කෑගල්ලට එන්න බස් තියෙනවද සිංහලු?

    නුවරට කෙසේවෙතත් කෑගල්ලට, මොකද නුවරට යනව කියන්නෙ කොහොමත් කෑගල්ල පහු කරනවනේ.. :p
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    පිටකොටුව මධ්‍යම බස්රථ නැවතුම්පලෙන් රෑ 12 ට ලංකාවේ ප්‍රධාන සියලුම නගර වලට බස් රථ පිටත් වෙනවා. අම්පාර, වැලිමඩ,බදුල්ල, අක්කරෙයිපත්තුව, යාපනය,මාතර, ඇඹිලිපිටිය,අනුරාධපුර,ත්‍රිකුණාමලය වගේ මෙකි නොකී ප්‍රධාන සියලුම නගර බලා බස්රථ පිටත් වෙනවා.

    ඊට පස්සේ ආයේ 12:30 ටත් බස් රථ කිහිපයක් පිටත් වෙනවා.
    ඊට පස්සේ ආයේ බස් තියෙන්නේ පාන්දර 3 න් පස්සේ වගේ තමයි.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කෑගල්ලට බස් නෑ බං..අපේ යාලුවෙක් හිටියා. අපේ ඔෆිස් එකේ..අපි සති 2ක් විතර 2019 අග වගේ ගියා උගේ වැඩ වගයකට. හවස 6න් පස්සේ කෑගල්ලට බස් නෑ. ප්‍රයිවට් ඒවා. ලංගම කොහොමත් නෑ ඒ පැත්තට මම දන්න විදියට. මාවනැල්ල බස්වල ඌ යන්නේ. 6න් පස්සේ. 6 එකයි,7 එකයි මාවනැල්ල තියෙයි. ඊට පස්සේ නෑ. ඊට පස්සේ නුවර ඒවගේ තමා යනවනම්..100% ෂුවර්