කොළඹ ඉන්න අය වරෙල්ලා

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    කොළඹ ඉන්න අය වරෙල්ලා

    මචංලා මට බොරැල්ලෙ ඉදන් Mobitel head office එක ගාවට යන්න බස් 1ක් කියපන්කෝ
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    බොරැල්ලෙන් 177 නැගල පාක් එක ගාවින් බැහැල ඉස්සරහට පයින් යන්න විජය නිව්ස් පේපර් එක පැත්තට. විජය එක ඉස්සරහින් ගිහිල්ල වමට හැරුන ගමන්ම තියෙන්නෙ මොබිටෙල්එක.:)