Unregistered වහනයකින් කොළඹ ඉඳන් අනුරාධපුරේ වගේ ගියොත් ලොකු නඩුවක් සෙට් වෙයි ද? මන් registration submit කරලා තියෙන්නේ උන්ගේ මොකද්ද strike එකක් ලු number එක ඊළග සතියේ තමා හම්බෙනවා කිව්වේ. අපේ ගෙදර අය අනුරාධපුර යන්න දාගෙන සිකුරාදා දැන් place එකත් book කරලා තියෙන්නේ. දැන් නොයා ඉන්නත් බෑ. දන්න එකෙක් කියපන්කෝ මේක case එකක් වෙයි කියලා. දැනට chassie number එකයි. Engine number එකයි තියෙන plate එකක් ගහලා තියෙන්නේ වාහනේ. ඉන්සුරන්ස් ඕකොම දාලා තියෙන්නේ. මන් මේ ටිකේම කොළඹ වටේ ගියා ඕකෙන් පොලිසිය ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ. එකෙක් මට කිව්වා highway දාන්න නම් දෙන එකක් නෑ කියලා.

.උබ ඉතින් ඕකේ family එකම දාගෙන යද්දී ඔය reason එක කියන්න බෑනේ.
nathi widihta ynawa ekak