Unregistered වාහනයක්

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    මේක බරපතල වැරද්දක්. ආදායම් බලපත්‍ර, ඉන්ෂුවරන්ස් නැතුව වාහනයක් පාරට දාන්න බෑ. රෙජිස්ට්‍රේෂන් ඩිලේ වෙන එක පොලීසියට අදාළ නැත. වාහනේ අයිතිකරු සම්පූර්ණ වගකීම ගන්න වාහනේ නීත්‍යානුකූලව ධාවනය කරන්න. නඩුවක් කන්න වෙන සීන් එකක්.

    අඩුගානෙ පොලිස් කාරයට දඩයක් ලියන්න වත් වාහන අංකයක් නෑ. ඇක්සිඩන්ට් එකක් උනොත් රක්ෂණ වගකීමක් නෑ. ලෙඩ ගොඩක්
    Insurance තියෙනවා සුද්දා, registration තමා නැත්තේ
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    Insurance තියෙනවා සුද්දා, registration තමා නැත්තේ
    ඒත් ලෙඩක් තමයි. මම නම් පොලිස් පක්කුන්ට පුකට වඳින්න බලන් ගමන් යන්නෙ නෑ අඩුපාඩු තියාගෙන
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Unregistered වහනයකින් කොළඹ ඉඳන් අනුරාධපුරේ වගේ ගියොත් ලොකු නඩුවක් සෙට් වෙයි ද? මන් registration submit කරලා තියෙන්නේ උන්ගේ මොකද්ද strike එකක් ලු number එක ඊළග සතියේ තමා හම්බෙනවා කිව්වේ. අපේ ගෙදර අය අනුරාධපුර යන්න දාගෙන සිකුරාදා දැන් place එකත් book කරලා තියෙන්නේ. දැන් නොයා ඉන්නත් බෑ. දන්න එකෙක් කියපන්කෝ මේක case එකක් වෙයි කියලා. දැනට chassie number එකයි. Engine number එකයි තියෙන plate එකක් ගහලා තියෙන්නේ වාහනේ. ඉන්සුරන්ස් ඕකොම දාලා තියෙන්නේ. මන් මේ ටිකේම කොළඹ වටේ ගියා ඕකෙන් පොලිසිය ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ. එකෙක් මට කිව්වා highway දාන්න නම් දෙන එකක් නෑ කියලා.
    ඔව් , ලොකු නඩුවක් සෙට් වෙනවා බොට අහු උනොත් . ඔන්න ඕක ගෙදර තියල රෙන්ට් එකට වාහනයක් අරන් යන දිහක ගිහින් වරෙන් . :)
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    සෙනග නම් නෑ බං 3 යි යන්නේ වාහනේ. අම්මයි මායි තත්තයි විතරයි. වාහනේ අරන් වෙන ගමන් බාරයක් වෙන්න ආවා කියලා shape එකක් දාගන්න බැරි වෙයිද 😂


    ඔව් උබ හරි risk එකක් තියෙනවා. සමහර වෙලාවට අපි ඔක්කොම නීතියේ විදියට කරලත් මුන් බොරුවට අල්ලන වෙලාවල් තියෙනවා නේ. මන් ගිහින් බලනවා බං වෙන දෙයක් වෙයි නේ. 😅
    ------ Post added on Sep 4, 2025 at 12:21 AM


    මුන් ඔය number චෙක් කරන්න කොහොමද බං
    ------ Post added on Sep 4, 2025 at 12:24 AM
    license, insurance balanawane.wena number ekak ghuwa kiynne aye loka naduwak. ekko wagonr ekakma kola tikath hoyan number plate ghn ynda one.danna kenekge
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    license, insurance balanawane.wena number ekak ghuwa kiynne aye loka naduwak. ekko wagonr ekakma kola tikath hoyan number plate ghn ynda one.danna kenekge
    මන් මේ තියෙන විදියට chassie number එක ගහගෙන යනවා බං. මේ thread එකට ඉරිදා වෙද්දි reply එකක් ආවෙ නැත්නම් මන් හිරෙ.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,175
    2,381
    113
    Srilanka
    මන් මේ තියෙන විදියට chassie number එක ගහගෙන යනවා බං. මේ thread එකට ඉරිදා වෙද්දි reply එකක් ආවෙ නැත්නම් මන් හිරෙ.
    too risky bro.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    මන් මේ තියෙන විදියට chassie number එක ගහගෙන යනවා බං. මේ thread එකට ඉරිදා වෙද්දි reply එකක් ආවෙ නැත්නම් මන් හිරෙ.
    ow gihin awith update ekak diyan :P
     
    • Haha
    Reactions: johnferna678

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,965
    11
    3,490
    113
    කමක් නෑ බං මැරුණත් එක පාරයි නේ 😂😂
    Wagon R ගැම්ම 💪 💪

    කියාක් ගියාද හාබර් එකේ ඉදලා ගෙදර ගෙනල්ලා රෙජිස්ටර් කරලා කම්ප්ලීට් ප්‍රොසෙස් එකට. Total amount
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    Wagon R ගැම්ම 💪 💪

    කියාක් ගියාද හාබර් එකේ ඉදලා ගෙදර ගෙනල්ලා රෙජිස්ටර් කරලා කම්ප්ලීට් ප්‍රොසෙස් එකට. Total amount
    83i 45i bn personal import ekak

    එද්දී නම් අවුලක් උනේ නෑ guys යද්දී මොනා වෙයිද දන්නේ නෑ. තැන් තුනක වගේ හිටියා නෑවත්තුවේ නෑ. Chassie නම්බර් එක දිහා බලාගෙන හිටියා 😂. හෙටින් පස්සේ reply නැති උනොත් එද්දී තමා හීරේ ගිහින් තියෙන්නේ කියලා උබල හිතා ගනිල්ලා 😂
    ------ Post added on Sep 5, 2025 at 11:33 PM

    නිතීමය තත්ත්වය නම් දන්නේ නැහැ මම ගිහිනුත් පොලිසියෙන් ඇල්ලුවා කුරුණෑගල පැත්තෙන්

    පස් හය තැනකින් ම පොලිසියෙන් චෙක් කරනවා

    හැම තැනම පොලිස් කාරයෝ

    අව්ලක් නෑ යමන්, අයේ ළගදීම අනුරාධපුරේ පැත්තේ යන්න පුළුවන් වෙයි(ලයිසන් එක ගන්නත් එක්ක)

    CC Number දෙන්නේ sale එකෙන් වාහනේ ගෙදර අරගෙන යන්න හරි වරායෙන් ගොඩ බලා Sale එකට අරගෙන යන්න
    මේ හැර අනිත් හැම වැඩක්ම නීති විරෝධියි

    ශේප් කරගන්න පුළුවන් ද කියලා තීරණය වෙන්නේ අහුවෙන පොලිස් කාරයාගේ හැටියට තමා බං
    ඔය අනුරාධපුර කුරුණෑගල දබුල්ල පැත්තේ පොලිසි වල එවුන් බලාගෙන ඉන්නේම පගාව කන්න ලේසියෙන් ගැලවෙන්න බැහැ

    ඒත් ලෙඩක් තමයි. මම නම් පොලිස් පක්කුන්ට පුකට වඳින්න බලන් ගමන් යන්නෙ නෑ අඩුපාඩු තියාගෙන

    self driving ekak kuliyata ganna, hithe bayen gihilla wadak na.

    galnewa junction eke balan innema allanna

    too risky bro.

    ow gihin awith update ekak diyan :P

    උබල දක්වපු සහයෝගයට ස්තූතියි, අපි ඊයේ පාන්දර පරිස්සමට ආවා. පොලිසියෙන් නැවත්තුවේ නෑ. මාත් මාර්ග නීති මුකුත් කඩන් නැතුව පරිස්සමට ආවා. යද්දී එද්දී පොලිස් චෙක් පොයින්ට් 15ක් විතර සෙට් උනා. ගොඩක් උන් වාහනේ දිහා බලාගෙන හිටියා හොඳට ඇස් ලොකු කරන් 😂 මන් ඇරලා ආවා. උන් confused වෙනවා chassie නම්බර් එක දැකලා මන් හිතන්නේ. 😂 මන් කෝකටත් මගේ පොලිසියේ contact එකකට කතා කරලා පොඩ්ඩක් ready කරන් ගියේ මොන හරි case එකක් වූනොත් shape වෙන්න. ඒත් එහෙම කරන්න ඕනේ උනේ නෑ. මේ දවස් වල number plate සින් නිසා ඕක ලොකුවට බලන් නෑ ලු. හැබැයි අපි වරදක් කරලා නැවැත්තුවා නම් වැඩේ වෙනස් වෙනවා. ගමන හොඳයි. හැබැයි highway දැම්මේ නෑ නඩුවක් කැරකෙයි කියලා බයට. Normal පාරේ ගියේ. ඒත් තෙල් කරලා තිබ්බා 25ක්. මන් හිතන්නේ මුළු ගමනටම 6000ක් වත් තෙල් හියේ නෑ.
    ------ Post added on Sep 7, 2025 at 9:31 AM