Unregistered වාහනයක්

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    dura yana eka nam kiyanna ba..dadayak kanna balan palayan..wechhca de kiyala shape wenna balanna ube waraddk nevi ne itin
    Ow bn risk එකක් නැති life එකෙන් වැඩක් නෑ, ඔන්න ඔහේ යනවා 😂

    Boru aluth no ekak gahagena, iri kapanne nethiwa high speed yanne nethiwa shape eke palayan
    මේක නම් නඩු කන වැඩක් බං 😂 බොරු නම්බර් ගහලා හිරේ යන්න වෙන්නේ. මට තව එක්කේ කිව්වා උත් ගිහින් අවා කියලා, රුවන් වැලි සැයේ සෑහෙන්න තිබ්බලු unregistered වාහන.
    ------ Post added on Sep 3, 2025 at 6:17 PM

    Uba mokadda gatta wahane?
    Wagonr Custom Z 2024
    ------ Post added on Sep 3, 2025 at 6:18 PM
     
    • Love
    Reactions: Identity

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    Ela ela. Wagon R walata kattiya bennata anthimata ganna thiyena reliable wahane oka thamai
    ඔව් බං මාත් මේක විකුනන්න බලන් ගෙන්නුවේ. ඒත් දෙන්න හිතෙන් නෑ බං සුපිරි වාහනේ. මගේ වැඩ වලට perfect. පට්ට smooth quality වාහනේ. Interior එහෙම සුම්මා. අනික තෙල් කරනවා පිස්සුවෙන් වගේ අලුත් වාහනේ පට්ට effecient කරලා තියෙන්නේ උන්. මන් හම්බන්තොට ඉඳන් ඉඳන් පානදුරට වාහනේ අරන් ආවා 95 1500ක ගහලා 😂. 30 ගානක් කරලා තිබ්බා. මේවාට බනින සමහර උන් වාහනේ ඇතුලටවත් නැගලා නෑ. අලුත් එකේ lane assist එකත් එනවා බං. Adaptive cruise control එක්ක. වාහනේ auto යනවා ඉස්සරහ වාහන බලාගෙන highway දැම්මා ම. Lane එකෙන් පිට පැන්නොත් මූ auto steering wheel එක කපනවා knight rider vibe එකක් එන්නේ එතකොට 😂😂. තව පට්ට වැඩ කෑලි ටිකක් එනවා. මම හිතන් හිටියට වඩා satis උනා මේකට. එක නිසා තම registration එක් දැම්මේ ගිය සතියේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,160
    74,410

    වාහනේ හොඳයි බන්. මම ඕක පැද්දේ 2018 වගේ. අවුලකට තිබ්බෙ insurance එක පට්ට ගනන්, repaire වලදි ඉතින් සැහෙන වියදම් වෙන එකයි, උඹ status maintain කරන්න ඕන එකෙක්නම් ඕක හරියන්නෙ නැති එක. නිකන් taxi කාරයෙක් වගේ පෙන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    නිතීමය තත්ත්වය නම් දන්නේ නැහැ මම ගිහිනුත් පොලිසියෙන් ඇල්ලුවා කුරුණෑගල පැත්තෙන්

    පස් හය තැනකින් ම පොලිසියෙන් චෙක් කරනවා

    හැම තැනම පොලිස් කාරයෝ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,197
    113
    C-HR .මගේ නම් නෙවේ මස්සිනාගේ වාහනේ :D
    පට්ටනේ. මොකද්ද බං අවුරුද්ද? කීයක් වෙලාද? මම ආසම වාහනයක් ඕක. 2025 එකක් නම් 2.50 ක් වත් වෙයි මම හිතන්නේ.
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    වාහනේ හොඳයි බන්. මම ඕක පැද්දේ 2018 වගේ. අවුලකට තිබ්බෙ insurance එක පට්ට ගනන්, repaire වලදි ඉතින් සැහෙන වියදම් වෙන එකයි, උඹ status maintain කරන්න ඕන එකෙක්නම් ඕක හරියන්නෙ නැති එක. නිකන් taxi කාරයෙක් වගේ පෙන්නෙ.
    ඔව් බං අනේ මට නම් අනිත් උන්ට පෙන්න වාහන ගන්නේ නෑ මගේ අවශ්‍යතාවයට ගත්තේ උන් මොනවා හිතුවත් මට අදාළ නෑ. Insurance කතාව නම් ඇත්ත බං. මට slic එකේ contact එකකින් 104 ට සෙට් උනා. අනිත් තැන් ඔක්කොම 150න් උඩ

    නිතීමය තත්ත්වය නම් දන්නේ නැහැ මම ගිහිනුත් පොලිසියෙන් ඇල්ලුවා කුරුණෑගල පැත්තෙන්

    පස් හය තැනකින් ම පොලිසියෙන් චෙක් කරනවා

    හැම තැනම පොලිස් කාරයෝ
    නැවැත්තුවොත් ඇත්තම කියනවා බං. Registration දාලා තියෙන්නේ RMV එකේ case නිසා තාම number එක අවේ නෑ කියලා.
    ------ Post added on Sep 3, 2025 at 11:26 PM

    පට්ටනේ. මොකද්ද බං අවුරුද්ද? කීයක් වෙලාද? මම ආසම වාහනයක් ඕක. 2025 එකක් නම් 2.50 ක් වත් වෙයි මම හිතන්නේ.
    සල්ලි කාරයො
    ------ Post added on Sep 3, 2025 at 11:26 PM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    හරි නීතියට අනුවනම් මම හිතන්නේ කෙලින්ම උසාවි තමා... ඔය වරදට දඩ නැහැ... උබට අනූකම්පා කරලා වෙන වැරැද්දක් දාල දඩයක් ගහල එව්වොත් තම..

    කොහොමත් ලංකාවේ ගොඩක් වැරදි වලට on the spot දඩ නැහැ කෙලින්ම උසාවි තියෙන්නේ.. පොලිස් අයම පවු කියල හිතල ගාන අඩු on the spot දඩයක් තියෙන වැරැද්දක් දාල ලියල දෙන එක කරන්නේ...
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,274
    2,832
    113
    අව්ලක් නෑ යමන්, අයේ ළගදීම අනුරාධපුරේ පැත්තේ යන්න පුළුවන් වෙයි(ලයිසන් එක ගන්නත් එක්ක)
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    හරි නීතියට අනුවනම් මම හිතන්නේ කෙලින්ම උසාවි තමා... ඔය වරදට දඩ නැහැ... උබට අනූකම්පා කරලා වෙන වැරැද්දක් දාල දඩයක් ගහල එව්වොත් තම..

    කොහොමත් ලංකාවේ ගොඩක් වැරදි වලට on the spot දඩ නැහැ කෙලින්ම උසාවි තියෙන්නේ.. පොලිස් අයම පවු කියල හිතල ගාන අඩු on the spot දඩයක් තියෙන වැරැද්දක් දාල ලියල දෙන එක කරන්නේ...
    අනේ බං ඉතින් මන් මහා ලොකු වැරැද්දක් කරනවා වගේ නෙමේ නේ මේ. අනික මේ registration එක පරක්කු මගේ වරදක් නිසා නෙමේ නේ. මගේ පැත්තෙන් වෙන්න ඕනේ හැම දේම මන් ගානට වෙලාවට කරලා තියෙන්නේ. අනික නීතියෙන් unregistered පදින්න දෙන්නේ නැත්තේ දාවනයට රටේ අවසර නැති වාහන පදින එක නවත්තන්න නේ. මේ brand new wagon r කටුවකින් එහෙම නීතියක් කැඩෙන්නෙ නෑ නෑ. උබල බය කරනවා නේ අපිව.

    අව්ලක් නෑ යමන්, අයේ ළගදීම අනුරාධපුරේ පැත්තේ යන්න පුළුවන් වෙයි(ලයිසන් එක ගන්නත් එක්ක)
    අනේ එහෙම කියන්න එපා බං. License එක තියා ගන්න තරම් බරපතල වරදක් නෙමේ නේ මේක.
    ------ Post added on Sep 4, 2025 at 12:02 AM
     
    • Haha
    Reactions: tha123

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ඔව් බං අනේ මට නම් අනිත් උන්ට පෙන්න වාහන ගන්නේ නෑ මගේ අවශ්‍යතාවයට ගත්තේ උන් මොනවා හිතුවත් මට අදාළ නෑ. Insurance කතාව නම් ඇත්ත බං. මට slic එකේ contact එකකින් 104 ට සෙට් උනා. අනිත් තැන් ඔක්කොම 150න් උඩ

    නැවැත්තුවොත් ඇත්තම කියනවා බං. Registration දාලා තියෙන්නේ RMV එකේ case නිසා තාම number එක අවේ නෑ කියලා.
    ------ Post added on Sep 3, 2025 at 11:26 PM

    සල්ලි කාරයො
    ------ Post added on Sep 3, 2025 at 11:26 PM
    CC Number වලින් සෙනග දාලා දුවන්න බැහැ මම දන්න හැටියට ඒත් ඕනේ තරම් වාහන දුවනවා දැකලා තියෙනවා
    රුපියල් 15 000 ක් වත් වැඩිපුර අතේ තියාගෙන යන්න වෙනවා
     
    • Sad
    Reactions: johnferna678

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,274
    2,832
    113
    අනේ එහෙම කියන්න එපා බං. License එක තියා ගන්න තරම් බරපතල වරදක් නෙමේ නේ මේක.
    ඉර කැපුවත් තියා ගන්න එකේ, නහර කාරයෙක්ට සෙට් උනොත් බඩු ඉතින්, ඕකේ ලෝ එක නන් දන්නේ නෑ හරියට
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    CC Number වලින් සෙනග දාලා දුවන්න බැහැ මම දන්න හැටියට ඒත් ඕනේ තරම් වාහන දුවනවා දැකලා තියෙනවා
    රුපියල් 15 000 ක් වත් වැඩිපුර අතේ තියාගෙන යන්න වෙනවා
    සෙනග නම් නෑ බං 3 යි යන්නේ වාහනේ. අම්මයි මායි තත්තයි විතරයි. වාහනේ අරන් වෙන ගමන් බාරයක් වෙන්න ආවා කියලා shape එකක් දාගන්න බැරි වෙයිද 😂

    ඉර කැපුවත් තියා ගන්න එකේ, නහර කාරයෙක්ට සෙට් උනොත් බඩු ඉතින්, ඕකේ ලෝ එක නන් දන්නේ නෑ හරියට
    ඔව් උබ හරි risk එකක් තියෙනවා. සමහර වෙලාවට අපි ඔක්කොම නීතියේ විදියට කරලත් මුන් බොරුවට අල්ලන වෙලාවල් තියෙනවා නේ. මන් ගිහින් බලනවා බං වෙන දෙයක් වෙයි නේ. 😅
    ------ Post added on Sep 4, 2025 at 12:21 AM

    eka ita wada naduwak mitto:eek: nathi widihta ynawa ekak
    මුන් ඔය number චෙක් කරන්න කොහොමද බං
    ------ Post added on Sep 4, 2025 at 12:24 AM
     
    • Love
    Reactions: StealthySeeker

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    සෙනග නම් නෑ බං 3 යි යන්නේ වාහනේ. අම්මයි මායි තත්තයි විතරයි. වාහනේ අරන් වෙන ගමන් බාරයක් වෙන්න ආවා කියලා shape එකක් දාගන්න බැරි වෙයිද 😂

    CC Number දෙන්නේ sale එකෙන් වාහනේ ගෙදර අරගෙන යන්න හරි වරායෙන් ගොඩ බලා Sale එකට අරගෙන යන්න
    මේ හැර අනිත් හැම වැඩක්ම නීති විරෝධියි

    ශේප් කරගන්න පුළුවන් ද කියලා තීරණය වෙන්නේ අහුවෙන පොලිස් කාරයාගේ හැටියට තමා බං
    ඔය අනුරාධපුර කුරුණෑගල දබුල්ල පැත්තේ පොලිසි වල එවුන් බලාගෙන ඉන්නේම පගාව කන්න ලේසියෙන් ගැලවෙන්න බැහැ
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    CC Number දෙන්නේ sale එකෙන් වාහනේ ගෙදර අරගෙන යන්න හරි වරායෙන් ගොඩ බලා Sale එකට අරගෙන යන්න
    මේ හැර අනිත් හැම වැඩක්ම නීති විරෝධියි

    ශේප් කරගන්න පුළුවන් ද කියලා තීරණය වෙන්නේ අහුවෙන පොලිස් කාරයාගේ හැටියට තමා බං
    ඔය අනුරාධපුර කුරුණෑගල දබුල්ල පැත්තේ පොලිසි වල එවුන් බලාගෙන ඉන්නේම පගාව කන්න ලේසියෙන් ගැලවෙන්න බැහැ
    මට CC number එකක්වත් නෑ බං 😂 මේක personal import එකක්. Chassi number එකයි engine number එකයි ගහන් යන්නේ. Custom එකෙන් ගහපු tracking number එක තියෙනවා galss එකේ 😂 එච්චරයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    මට CC number එකක්වත් නෑ බං 😂 මේක personal import එකක්. Chassi number එකයි engine number එකයි ගහන් යන්නේ. Custom එකෙන් ගහපු tracking number එක තියෙනවා galss එකේ 😂 එච්චරයි.
    දැක්කොත් නම් අනිවර්යයෙන්ම දඩයක් ගහයි
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    අනේ බං ඉතින් මන් මහා ලොකු වැරැද්දක් කරනවා වගේ නෙමේ නේ මේ. අනික මේ registration එක පරක්කු මගේ වරදක් නිසා නෙමේ නේ. මගේ පැත්තෙන් වෙන්න ඕනේ හැම දේම මන් ගානට වෙලාවට කරලා තියෙන්නේ. අනික නීතියෙන් unregistered පදින්න දෙන්නේ නැත්තේ දාවනයට රටේ අවසර නැති වාහන පදින එක නවත්තන්න නේ. මේ brand new wagon r කටුවකින් එහෙම නීතියක් කැඩෙන්නෙ නෑ නෑ. උබල බය කරනවා නේ අපිව.
    ------ Post added on Sep 4, 2025 at 12:02 AM
    මේක බරපතල වැරද්දක්. ආදායම් බලපත්‍ර, ඉන්ෂුවරන්ස් නැතුව වාහනයක් පාරට දාන්න බෑ. රෙජිස්ට්‍රේෂන් ඩිලේ වෙන එක පොලීසියට අදාළ නැත. වාහනේ අයිතිකරු සම්පූර්ණ වගකීම ගන්න වාහනේ නීත්‍යානුකූලව ධාවනය කරන්න. නඩුවක් කන්න වෙන සීන් එකක්.

    අඩුගානෙ පොලිස් කාරයට දඩයක් ලියන්න වත් වාහන අංකයක් නෑ. ඇක්සිඩන්ට් එකක් උනොත් රක්ෂණ වගකීමක් නෑ. ලෙඩ ගොඩක්
     
    • Like
    Reactions: Cole Phelps