Doctor monada dunnu advices?මටත් ආයි ජයාන් මෙන්ඩිස් හම්බවෙන්න යන්න වෙයි වගෙ![]()
Ube awla mkkdaadvice neme eya behethak dunne.
මචං මම මේ දවස් වල ලොකු ප්‍රශ්න වල ඉන්නෙ බන්..business ප්‍රශ්න ,කේන්ති යනවා, තව wife එක්කත් ප්‍රශ්න , මචං කොළඹ ඉන්න හොඳම psychologist කවුද counseling වලට..
ඔය තනිකරම digestion process එක out ගියාම එන රෝග ලක්ෂණ - උඹ ඕකට දොස්තර බේත් බිව්වොත් - මුලදි හොඳ වෙලා පස්සෙ ආයේ ටික ටික වැඩි වෙනවා - එතකොට ඊලඟ පාර dose එක වැඩි කොරනවා - උඹේ ඇඟ ඒකට හුරු වෙනවා - දන්නෙම නැතුව කෙට්ටු වෙනවා. බොක දාගන්න අමාරු වෙනවා. බැරි වෙලා හරි එක පාරක් බේත miss වුණොත් symptoms එන්නෙ කීපගුණයකින් වැඩි වෙලා. ඊට පස්සෙ withdrawal කොරන්න ගියාම ආයේ නැති විකාර එනවා.මචං මම මේ දවස් වල ලොකු ප්‍රශ්න වල ඉන්නෙ බන්..business ප්‍රශ්න ,කේන්ති යනවා, තව wife එක්කත් ප්‍රශ්න , මචං කොළඹ ඉන්න හොඳම psychologist කවුද counseling වලට..

Machan matath ona karanne advices araganna puluwan doctor kenek...wife inneth me welawa pattama stress ekaka....ekai hoda psychologist kenek hoyanne..ඕකට බෙහෙත් බොන්න යන්න එපා බන්. බෙහෙත් වලින් තව අතුරු ආබාධ එන්න පුලුවන්. මම මේ ඕවගේ සීන් දැකලා තියන නිසා කියන්නෙ. මට හිතෙන්නෙ උබට පවුලේ ප්‍රශ්නේ තමයි ලොකුවටම බලපාලා තියෙන්නෙ. ඒ කියන්නෙ උබේ වයිෆ්. පොඩ්ඩක් ඒකිව තේරුම් ගන්න බලපන්.. හැම ගෑනිම 100% හොද නෑනේ. පවුලේ ප්‍රශ්න තමා බන් ඔෆිස් එකේදිත්,බිස්නස් වැඩවලදිත් මතු වෙන්නෙ. ඔෆිස් එකේ ඉන්න බැරි නම් එතනින් අයින් වෙන්න පුලුවන්. ඒකට ඕනි තරම් ඔප්‍ෂන් තියනවා. ඒත් ඩිවෝස් වගේ සීන් එකකට යන්න එපා. බදපු අලුත නම් ඕවා සාමාන්‍යයි. ළමයි ඉන්නව නම් ඩීවෝස් වෙන්න එපා. පොඩ් උන් පව්. උබෙත් මොනව හරි වැරදි ඇති. ඒවා හදාගෙන මුලින්ම පවුල බැලන්ස් කර ගන්න බලපන්කෝ. එතකොට ගොඩක් ප්‍රශ්න ඉබේටම හරි යයි.
ඩොකෙක්ව ගිහින් හම්බෙලා සේරම විස්තරේ කියපන්. ප්‍රශ්න ආවාම හිතේ තියන් ඉන්නෙ නැතුව යාළුවෙක්ට හරි කියපන්. නැත්නම් එලකිරි ඇවිත් සිද්දිය කියලා ත්‍රෙඩ් එකක් දාලා අපිට කියපන්.
ආයෙත් කියන්නේ බෙහෙත් වර්ග නම් පාචිව්වි කරන්න හිතන්නවත් එපා. (බැරිම උනොත් හැර)