කොළඹ ඉස්කෝල

ItzNotCool

Member
Sep 29, 2015
204
11
0
මචං කොළඹ ඉස්කෝල වලට ළමයෙක් දාගන්න help එකක් ගන්න දන්න කෙනෙක් ඉන්නවානම් පොඩි සප් එකක් දෙන්න පූලූවන්ද. දන්න කෙනෙක්ගෙ Contact එකක් උනත් නමක් නෑ
 
androlanka

Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Hithana tharam lesi wadak num nemey hoda school ekakata da ganna eka...Royal,visaka wage ewata rs 1 million dunnath danna ba ban
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පොඩි එකාව ලඟ ඉස්කොලෙකට දාල ඌව 1 වසරේ ඉඳන් මඩෝලා 5 වසර ශිෂ්‍යත්වෙන් ගොඩ දාපන් උපරිමෙන්ම....:yes:
    එතකොට ඌට කැමතිනම් පොශ් ඌරුවට කට උල් කල්ලා ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩි කියෑතැකි...:cool::D නැත්තන් අප්පමාදෝ අමතපදන් කියෑතහැකි....:yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පොඩි එකාව ලඟ ඉස්කොලෙකට දාල ඌව 1 වසරේ ඉඳන් මඩෝලා 5 වසර ශිෂ්‍යත්වෙන් ගොඩ දාපන් උපරිමෙන්ම....:yes:
    එතකොට ඌට කැමතිනම් පොශ් ඌරුවට කට උල් කල්ලා ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩි කියෑතැකි...:cool::D නැත්තන් අප්පමාදෝ අමතපදන් කියෑතහැකි....:yes:

    නැත්නම් පොඩි ඉස්කෝලෙකට දාලා ,ටික දවසකන්.උඹටයි ගෑනිටයි aids කියලා පොඩි කට කතාවක් යවන්න ,ඊට පස්සෙ ඔය හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදියක් අල්ල ගෙන පත්තර වලටයි media වලටයි දාලා හොඳ campaign එකක් කරන්න තියෙන්නේ අනිත් දෙමව්පියෝ ගුරුවරු ළමයට වෙනස්කම් කරනවා කියලා ,ඇත්තටම මෙහෙම නොවුණත් කමක් නෑ.මතක ඇතිව ගෑණිටයි ළමයටයි අඬන්න කියපන්,අනිවාර්යෙන්ම හොඳ college එකකින් අවස්ථාවක් ගන්න පුළුවන්,තව ළමයට scholarship 10k විතර හම්බ වේවි.සල්ලි තෑගි එහෙමත් එකතු වේවි උඹලට ඉන්න ගෙයක් නැත්නම් ඒකත් හදලා දේවි .good luck machan
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    1 වසරට දාන්න තමයි ගොඩක් නීති. කට්ටිය බලාගෙන ඉන්නේ හොදම දේ තමයි ලයව පොඩි ඉස්කොලෙකට දලා 2-3-4 වසරදි දාන්න ප්ලෑන් කරන එක. කිසි අවුලක් වෙන්නේ නැහැ
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නැත්නම් පොඩි ඉස්කෝලෙකට දාලා ,ටික දවසකන්.උඹටයි ගෑනිටයි aids කියලා පොඩි කට කතාවක් යවන්න ,ඊට පස්සෙ ඔය හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදියක් අල්ල ගෙන පත්තර වලටයි media වලටයි දාලා හොඳ campaign එකක් කරන්න තියෙන්නේ අනිත් දෙමව්පියෝ ගුරුවරු ළමයට වෙනස්කම් කරනවා කියලා ,ඇත්තටම මෙහෙම නොවුණත් කමක් නෑ.මතක ඇතිව ගෑණිටයි ළමයටයි අඬන්න කියපන්,අනිවාර්යෙන්ම හොඳ college එකකින් අවස්ථාවක් ගන්න පුළුවන්,තව ළමයට scholarship 10k විතර හම්බ වේවි.සල්ලි තෑගි එහෙමත් එකතු වේවි උඹලට ඉන්න ගෙයක් නැත්නම් ඒකත් හදලා දේවි .good luck machan

    Jehan paradai yako :shocked:
     
    • Like
    Reactions: Mewan_Rose

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    Grade 1 name Royal , Vishaka lesi na bung ,dan issaratha wada amarui lu bung :( , OB/ OG wala inna une godake unge ekama danawa kohomahari, uba 1km athulatha innawa name mokake hari karaganna puluwan , nathname 5 scholarship thama :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නැත්නම් පොඩි ඉස්කෝලෙකට දාලා ,ටික දවසකන්.උඹටයි ගෑනිටයි aids කියලා පොඩි කට කතාවක් යවන්න ,ඊට පස්සෙ ඔය හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදියක් අල්ල ගෙන පත්තර වලටයි media වලටයි දාලා හොඳ campaign එකක් කරන්න තියෙන්නේ අනිත් දෙමව්පියෝ ගුරුවරු ළමයට වෙනස්කම් කරනවා කියලා ,ඇත්තටම මෙහෙම නොවුණත් කමක් නෑ.මතක ඇතිව ගෑණිටයි ළමයටයි අඬන්න කියපන්,අනිවාර්යෙන්ම හොඳ college එකකින් අවස්ථාවක් ගන්න පුළුවන්,තව ළමයට scholarship 10k විතර හම්බ වේවි.සල්ලි තෑගි එහෙමත් එකතු වේවි උඹලට ඉන්න ගෙයක් නැත්නම් ඒකත් හදලා දේවි .good luck machan

    :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Grade 1 name Royal , Vishaka lesi na bung ,dan issaratha wada amarui lu bung :( , OB/ OG wala inna une godake unge ekama danawa kohomahari, uba 1km athulatha innawa name mokake hari karaganna puluwan , nathname 5 scholarship thama :)

    OB/OG hitiyath baha mark thiyena one school eke dewal walata sahabagi wenna one .

    1wasara amarui.but ita passe grades walata salli deela dagatta Haki
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    menna game kaarayo.

    නැත්නම් පොඩි ඉස්කෝලෙකට දාලා ,ටික දවසකන්.උඹටයි ගෑනිටයි aids කියලා පොඩි කට කතාවක් යවන්න ,ඊට පස්සෙ ඔය හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදියක් අල්ල ගෙන පත්තර වලටයි media වලටයි දාලා හොඳ campaign එකක් කරන්න තියෙන්නේ අනිත් දෙමව්පියෝ ගුරුවරු ළමයට වෙනස්කම් කරනවා කියලා ,ඇත්තටම මෙහෙම නොවුණත් කමක් නෑ.මතක ඇතිව ගෑණිටයි ළමයටයි අඬන්න කියපන්,අනිවාර්යෙන්ම හොඳ college එකකින් අවස්ථාවක් ගන්න පුළුවන්,තව ළමයට scholarship 10k විතර හම්බ වේවි.සල්ලි තෑගි එහෙමත් එකතු වේවි උඹලට ඉන්න ගෙයක් නැත්නම් ඒකත් හදලා දේවි .good luck machan
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැත්නම් පොඩි ඉස්කෝලෙකට දාලා ,ටික දවසකන්.උඹටයි ගෑනිටයි aids කියලා පොඩි කට කතාවක් යවන්න ,ඊට පස්සෙ ඔය හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදියක් අල්ල ගෙන පත්තර වලටයි media වලටයි දාලා හොඳ campaign එකක් කරන්න තියෙන්නේ අනිත් දෙමව්පියෝ ගුරුවරු ළමයට වෙනස්කම් කරනවා කියලා ,ඇත්තටම මෙහෙම නොවුණත් කමක් නෑ.මතක ඇතිව ගෑණිටයි ළමයටයි අඬන්න කියපන්,අනිවාර්යෙන්ම හොඳ college එකකින් අවස්ථාවක් ගන්න පුළුවන්,තව ළමයට scholarship 10k විතර හම්බ වේවි.සල්ලි තෑගි එහෙමත් එකතු වේවි උඹලට ඉන්න ගෙයක් නැත්නම් ඒකත් හදලා දේවි .good luck machan

    :lol: :lol: :lol: :lol:
     
    ItzNotCool

    Member
    Sep 29, 2015
    204
    11
    0
    acryan:23012639 said:

    Sirada bn