කොළඹ ඊයේ ගිණිතියපු වාහන .................... අද ......

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA

    whatsapp-image-2022-05-10-at-8-41-48-am-2.jpg


    518f048a-whatsapp-image-2022-05-10-at-8-41-49-am.jpg

    Kaduwela-Bus.png

    478077cb-whatsapp-image-2022-05-10-at-11-35-27-am.jpg

    4f897cbf-whatsapp-image-2022-05-10-at-11-35-28-am.jpg

    3b1cd772-whatsapp-image-2022-05-10-at-11-35-29-am.jpg

    73313304-whatsapp-image-2022-05-10-at-11-35-31-am.jpg

    b362052a-whatsapp-image-2022-05-10-at-11-35-29-am-1.jpg

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පන්ගෙ ගුපියන්හෙ කාදිනල් පොන්නයගෙ වැඩ තමයි ඔය..රටේ ජ්‍රජාත්‍රන්තවාදය ලෙෆ්ට්..
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    Thiyenawa SRCC kiyala wenama addon ekak ganna one. (Strike, Riot, Civil Commotion)

    Me Ceylinco eke, anith ewalath wena nam walin athi
    No. ගෙවන්නේ නෑ. මේවා riot එකට සම්බන්ද වාහන. මේකට සම්බන්ද නැති වාහනයක් riot එක නිසා ඩැමේජ් උනොත් ඒකට ගෙවනවා.

    Terorist attacks kiyala ekak thiynwa neda full daaddi? Mewata ayithi nadda bn e wage monawath?
    නෑ. මේක terrorists attack එකක් නෙමෙයිනේ. මේක යන්නේ rcc කැරලි කෝලාහල. ඒකත් ගෙවන්නේ උඹ කැරලි කෝලාහල වලට සම්බන්ද නොවී අහක යන කේස් එකක් නිස උබේ වාහනේ ඩැමේජ් උනොත් තමා.
    ------ Post added on May 10, 2022 at 5:31 PM

    ඉන්සුවරන් කොම්පැනි බංකොලොත් වෙයද????? අයියෝ සල්ලි
    මේව නම් reject bn. හැබැයි අර ලැම්බොගිනි හමර් වගේ ගෙවල් වලට ගිහින් ගහපුවට ගෙවන්න වෙයි
    ------ Post added on May 10, 2022 at 5:34 PM
     
    • Wow
    Reactions: HsrX_NsrX