mewa dala museum ekak hadanna one "2020 kerelle mathaka" kiyala..
ethakota baiyo owa dakiddi aith e wage gon kam karanna bayawei
Insurance companies![]()
![]()
insurance den na owata.
riots walata claim karan na
insurance den na owata.
riots walata claim karan na
No. ගෙවන්නේ නෑ. මේවා riot එකට සම්බන්ද වාහන. මේකට සම්බන්ද නැති වාහනයක් riot එක නිසා ඩැමේජ් උනොත් ඒකට ගෙවනවා.Thiyenawa SRCC kiyala wenama addon ekak ganna one. (Strike, Riot, Civil Commotion)
Me Ceylinco eke, anith ewalath wena nam walin athi
නෑ. මේක terrorists attack එකක් නෙමෙයිනේ. මේක යන්නේ rcc කැරලි කෝලාහල. ඒකත් ගෙවන්නේ උඹ කැරලි කෝලාහල වලට සම්බන්ද නොවී අහක යන කේස් එකක් නිස උබේ වාහනේ ඩැමේජ් උනොත් තමා.Terorist attacks kiyala ekak thiynwa neda full daaddi? Mewata ayithi nadda bn e wage monawath?
මේව නම් reject bn. හැබැයි අර ලැම්බොගිනි හමර් වගේ ගෙවල් වලට ගිහින් ගහපුවට ගෙවන්න වෙයිඉන්සුවරන් කොම්පැනි බංකොලොත් වෙයද????? අයියෝ සල්ලි