කොළඹ උපකුලපතිනිය මාරු කෙරේ

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo

    කොළඹ උපකුලපතිනිය මාරු කෙරේ නව උපකුලපති මහාචාර්ය කරුණාරත්න​

    1/12/2022 09:07:00 PM
    colombo-vc-hd-karunaratne

    පසුගියදා සමාජ මාධ්‍ය තුළ කථාබහට ලක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිනිය මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න වෙනුවට එම තනතුර සදහා

    මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා නම් කර තිබේ.
    කොළඹ විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා වැඩ භාර ගනු ඇත්තේ 2022.04.12 දින සිටය.
    ජනාධිපතිවරයා මෙම පත් කිරීම සිදු කර ඇත.

    කොළඹ කුලපති තනතුරේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි දිගටම රැඳී සිටී.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    :lol::lol::lol:
    රට්ටු හිනස්සනවට නන්දෙට ආචාර්ය උපාදියක් දෙන්න ඕනේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    Respect the post not the person

    -A Millitary advice

    Intelegence people had to stay at home without doing the jokes.