කොළඹ උපකුලපතිනිය මාරු කෙරේ නව උපකුලපති මහාචාර්ය කරුණාරත්න
1/12/2022 09:07:00 PMපසුගියදා සමාජ මාධ්‍ය තුළ කථාබහට ලක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිනිය මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න වෙනුවට එම තනතුර සදහා
මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා නම් කර තිබේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා වැඩ භාර ගනු ඇත්තේ 2022.04.12 දින සිටය.
ජනාධිපතිවරයා මෙම පත් කිරීම සිදු කර ඇත.
කොළඹ කුලපති තනතුරේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි දිගටම රැඳී සිටී.
