සිරාවට බන් මොකක් හරි කලානම් හරි.අපරාදෙ බන් පාරට යන කාලෙ.මම නම් train එකෙ එන්නෙ.ඒත් බලපන් train වල ඉන්න සෙනග.traffic එකට අහුවෙන්නෙ නැති නිසා මිනිස්සු අමාරුවෙන් යනවා.තව train වැඩි කරන්න බැරිද දන්නෙ නෑ නේද බන්.මම අහල තියෙන විදිහට ලංකාවෙ train engine වලින් බාගෙකට ආසන්න ගානක් වැඩ කරන්නෙ නෑලු....
සැපට එන්න ඕනෙ අයට ඒවිදිහට එන්න comfortable පෙට්ටි ටිකක් දාන්න ඕනා.එතකොට colombo වලට ඇතුල් වෙන වාහනත් අඩු වෙනවනෙ.
සැපට එන්න ඕනෙ අයට ඒවිදිහට එන්න comfortable පෙට්ටි ටිකක් දාන්න ඕනා.එතකොට colombo වලට ඇතුල් වෙන වාහනත් අඩු වෙනවනෙ.