කොළඹ ඔෆිස් ‘ඇරෙන වැසෙන වේලාව‘ වෙනස් වන ලකුණ

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    කොළඹ ඔෆිස් ‘ඇරෙන වැසෙන වේලාව‘ වෙනස් වන ලකුණ

    කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින අධික මාර්ග තදබදය අවම කිරීම සඳහා රජයේ කාර්යාල වේලාවන් සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තාවනවා.
    ඒ අනුව රජයේ කාර්යාල සේවා ආරම්භ කිරීම පෙරවරු 9.30 ලෙසද අවසන් කිරීම පස්‌වරු 5.30 ලෙසටද සංශෝධනය කළ යුතු බවට වන යෝජනාවකට අනුමැතිය ලැබී ඇති බවයි වාර්තාවන්නේ.
    ප්‍රවාහන අමාත්‍යාංශය, මහා නගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශයන් මේ සම්බන්ධව පසුගිය සතියේ සාකච්ඡාවක්‌ පවත්වා ඇති අතර එහිදී මේ තීරණය ගෙන ඇත.
    කෙසේ වෙතත් රජයේ කාර්යාල ආරම්භ වන සහ අවසන් වන වේලාවන් සම්බන්ධව කටයුතු කළ යුත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වන අතර මේ සඳහා කැබිනට්‌ අනුමැතිය ලබා ගත යුත්තේද එම අමාත්‍යාංශය විසිනි.
    මෙම යෝජනාව සම්බන්ධ නියමු ව්‍යාපෘතියක්‌ ලෙස මේ වනවිට බත්තරමුල්ලේ පිහිටුවා ඇති රාජ්‍ය ආයතන පෙරවරු 9.30 ට ආරම්භ කොට පස්‌වරු 5.30 ට අවසන් කිරීමට තීරණය කර ඇතැයිද ආරංචි මාර්ග පවසයි.
    දැනට රාජ්‍ය ආයතන ආරම්භ කෙරෙන්නේ පෙරවරු 8.15 ට වන අතර අවසන් කෙරෙන්නේ පස්‌වරු 4.15 ට ය.

    තවත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් අතළඟ වගේ.... :lol: :lol: :lol:

    උපුටාගැනීම http://nethgossip.lk/articles/12538
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉතින් බන් හවස 5.30ට ඉවර උනාම තවත් traffic වැඩි වෙනවනේ
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ඉතින් ඒ පාර ඒ වෙලාවට Traffic හැදෙනවා
    අනේ බන් මුන්ට හරියට Public Transport Develop කරන්නේ නැතුව උට්ටක් කරනවා
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,126
    1
    11,133
    113
    Na ban , oka Kiyala tiyenne 8.15 idan 9.30 wenakan time frame eke Eka eka Institution walata eka eka welawata open karanna, Ita passe 4.15 idan 5.30 wenakan time frame eke close karanna eka eka institute. Okkoma eka para ekama time ekata nathuwa.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ගොඩක් ගැටලු ඇතිවෙයි. මොකද ගොඩක් දුර අය කෝච්චිවල එකේ යන එන නිසා මුලින්ම ටේ්‍රන් ඒ වෙලාවල් වලටත් දාන්ඩ වෙයි. උදේ නං වෙනද වගේ ඇවිල්ල පැයක් කට්ට කාගෙන හිටියැකි. හවස කෝච්චිය මිස් උනොත් බඩුම තමයිනෙ. දුර ගමන් බස් වලටත් මේක අදාලයි.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,124
    997
    113
    V
    Na ban , oka Kiyala tiyenne 8.15 idan 9.30 wenakan time frame eke Eka eka Institution walata eka eka welawata open karanna, Ita passe 4.15 idan 5.30 wenakan time frame eke close karanna eka eka institute. Okkoma eka para ekama time ekata nathuwa.

    makes sense
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පබ්ලික් ට්‍රාන්ස්පෝට් දියුණු කරලා හැමෝටම සපපහසුවට යන්න හැදුවනම් කොලබට එන වාහන වලින් බාගයක් විතර අඩුවෙනවා
     
    YAKKU

    Member
    Jun 2, 2016
    14
    4
    0
    ලංකාවේ ඔ‍ෆිස් උදේ හතට පටන්ගෙන හවස එකට ඉවර කරන්න හදන්න ඕන. පැය හයක් හොඳටම ඇති.බොරුවට අයිස් කකා පැය ගනන් ඉන්නවා.මුන්ට පැය දෙකෙන් තුනෙන් කරන්න ඕන වැඩ පැය අටක් වවාගෙන කනවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලංකාවේ ඔ‍ෆිස් උදේ හතට පටන්ගෙන හවස එකට ඉවර කරන්න හදන්න ඕන. පැය හයක් හොඳටම ඇති.බොරුවට අයිස් කකා පැය ගනන් ඉන්නවා.මුන්ට පැය දෙකෙන් තුනෙන් කරන්න ඕන වැඩ පැය අටක් වවාගෙන කනවා.

    එතකොට පැය 3 විතර වැඩ කරයි හා හා හා
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ලංකාවේ ඔ‍ෆිස් උදේ හතට පටන්ගෙන හවස එකට ඉවර කරන්න හදන්න ඕන. පැය හයක් හොඳටම ඇති.බොරුවට අයිස් කකා පැය ගනන් ඉන්නවා.මුන්ට පැය දෙකෙන් තුනෙන් කරන්න ඕන වැඩ පැය අටක් වවාගෙන කනවා.

    උඹනම් තාම හරි හමන් ජොබ් එකක් කරන එකෙක් නෙමේ වගේ. එහෙනම් ඔහොම කියන්නෙ නෑ....
    :no: :no: :no:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අතීසාරෙට අමුඩ ගසන යහපාලනය.. පොදු ප්‍රවාහනය දියුණු කරන්න ඕනේ නෑ වෙලාව වෙනස් කරාම සේරම හරි
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ඉතින් ඒ පාර ඒ වෙලාවට Traffic හැදෙනවා
    අනේ බන් මුන්ට හරියට Public Transport Develop කරන්නේ නැතුව උට්ටක් කරනවා

    remember schools ? , there is awful lot of traffic because of school students