කොළඹ කට්ටිය බොන්නේ අසූචි

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කොළඹ කට්ටිය බොන්නේ අසූචි



    කොළඹ නගරයට ජලය සපයනු ලබන කැලණි ගංඟේ පෝෂක ප්‍රදේශවලට මළ ද්‍රව්‍ය එකතුවන බව විද්‍යාත්මක පර්යේෂණවලින් ඔප්පු වී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

    එම වාර්තාවට අනුව මේ බව තහවුරුව ඇත්තේ කැලණි ගංකාවේ ඉහල සීමාවේ සිට ඉංගිරියවත්ත ප්‍රදේශය දක්වා සිදු කළ සමීක්ෂණයකින් පසුවය.

    ගංගා ජලයට මළ මුසුවීමත්, ගංගා දෙපස බොහෝ නිවෙස්වල වැසිකිලි ගංගාවලට හරවා තිබීමත් නිසා ගංගා ජලය අපිරිසිදු බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එච්. මුතුකුඩආරච්චි මහතා කියා සිටී.

    මේ පිළිබඳව නිතිමය පියවර ගැනීමේ බලය ඇත්තේ ඒ ඒ පළාත්පාලන ආයතන බවට බවද පවසන මුතුකුඩආරච්චි මහතා, කැලණි ගඟ දෙපස පිහිටි කර්මාන්ත හාලාද සිය අපද්‍රව්‍ය කැලණි ගඟට එක්කරන බවද සඳහන් කළේය.

    පසුගිය කාලයේ පර්යේෂණ සිදුකළ බොහෝ පරිසර සංවිධාන ඇතුළු ඒ විෂය සම්බන්ධ අය කැලණි ගඟ ගංඟාවලින් අපිරිසිදුම ගඟ බවට තහවුරු කර ඇති බවද ඔහු පැවසීය.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    116,000
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    0002041D.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අර කිව්වත් වගේ factory වලින් දන කෙමිකල් නම් අයින් වෙන්නේ නැ
    මන් දන්නා කොළඹ ඉන්න සල්ලි තියෙන පවුල් කීපයක්ම කරන්නේ අර වතුර ලොකු කෑන් ගන්න එක බොන්න මාසෙකටම එක පාර,
    එකක් මන් හිතන්නේ 250++ වගේ ඇති

     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    කොකාකෝලා හදන්න අමුතුවෙන් මොකුත් දාන්න ඕනි නැතුව ඇති. කෙමිකල් රහනේ කොහොමත්. :rofl::rofl::rofl::rofl: