බෙන්තර ගඟෙන් එහා පැත්ත

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    ලිපිය ලියපු එකා අඩුම තරමේ බෙන්තොට නම හැදුන හැටිවත් ලියල නෑ. උ බළල් පැටියගේ කතාවත් හොයාගෙන තියෙන්නේත් භාගෙට. කළුවාමෝදර, වීකෑවයියෝ ගැන සදහනක් ඇත්තෙම නැත. කිරල, ගින්පොල් කියන්නෙත් කඩොලාන ශාක බවත් නොදන්නා බවයි පෙනෙන්නේ. :ROFLMAO:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    සාමාන්‍ය තත්වය? business වලට, වගාවට වගේ මොනවද තියෙන හොඳ options එහෙ?
    මතුගම ඔරලෝසු කණුව විතරක් ජගත් විතාන කියන පොරට අයිති නැත්තේ.
    පොඩියට තේ එහෙම වවනවා මිනිස්සු,පොඩ්ඩක් ඇතුල් පාරකට දැම්මනම් උබට සෙට් වෙයි පොඩි පොඩි තේ.
    කුබුරු,පොල් ඉඩම් තමයි ඉතින් ගොඩක්.එළවලු එහෙම ලොකුවට වවන්නේ නැ.මතුගම සුපිරිම ස්කොල ටිකක් තියෙනවා.ජිවත් වෙන්න වියදම් අඩුයි.ගෙයක් උනත් අඩුවට හොයාගන්න බැරි වෙන එකක් නැ,වතුර සුපිරි.
    ටවුන් එකේ ඉදන් ටිකක් ඇතුලට ගියාම පොඩ්ඩක් රස්නේ අඩුයි ,ගස් එහෙම තියෙනවනේ.
    වාහනයක් වගේ තියෙනවනම් හොරවල පැත්තෙන් ඉඩමක් ගන්න බලපන්,සුපිරි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Solo ge gama koheda?
    solo.jpg

    සෝලන්ගමුව
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    ලිපිය ලියපු එකා අඩුම තරමේ බෙන්තොට නම හැදුන හැටිවත් ලියල නෑ. උ බළල් පැටියගේ කතාවත් හොයාගෙන තියෙන්නේත් භාගෙට. කළුවාමෝදර, වීකෑවයියෝ ගැන සදහනක් ඇත්තෙම නැත. කිරල, ගින්පොල් කියන්නෙත් කඩොලාන ශාක බවත් නොදන්නා බවයි පෙනෙන්නේ. :ROFLMAO:
    සුනිල් වෙඩික්කරද
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka

    තැන්ක්ස් මචන්....
    ඔයත් දන්නා දේවල් ටිකක් එකතු කරලා අපිව දැනුවත් කරන්න..... :love2: (y)
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    ඇත්තටම කළුතර දිස්ත්‍රික්කේ සුපිරිම ප්ලේස් එක තමයි බන් අලුත්ගම.නාමල් ලොක්කත් මැදමුලනේ ඉදන් පුටාර් එකේ පාගන්නේ ඒකනේ.දන්නෝ දනිති
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මතුගම ඔරලෝසු කණුව විතරක් ජගත් විතාන කියන පොරට අයිති නැත්තේ.
    පොඩියට තේ එහෙම වවනවා මිනිස්සු,පොඩ්ඩක් ඇතුල් පාරකට දැම්මනම් උබට සෙට් වෙයි පොඩි පොඩි තේ.
    කුබුරු,පොල් ඉඩම් තමයි ඉතින් ගොඩක්.එළවලු එහෙම ලොකුවට වවන්නේ නැ.මතුගම සුපිරිම ස්කොල ටිකක් තියෙනවා.ජිවත් වෙන්න වියදම් අඩුයි.ගෙයක් උනත් අඩුවට හොයාගන්න බැරි වෙන එකක් නැ,වතුර සුපිරි.
    ටවුන් එකේ ඉදන් ටිකක් ඇතුලට ගියාම පොඩ්ඩක් රස්නේ අඩුයි ,ගස් එහෙම තියෙනවනේ.
    වාහනයක් වගේ තියෙනවනම් හොරවල පැත්තෙන් ඉඩමක් ගන්න බලපන්,සුපිරි
    තෑන්ක්ස් බොක්ක (y)
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Solo ge gama koheda?

    @Solo Rider ගම අහනවෝ...
    ඔය කොහේ හරි ඩොටේ වෙන්න ඇති. දැන් ඇහුවම කියන්නේ හෝමාගම කියලා. ඒ උනාට හොමගම ඉඳන් ඉටිපන්දන් පැකට් දෙකක් දුරයි 😛
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඇත්තටම කළුතර දිස්ත්‍රික්කේ සුපිරිම ප්ලේස් එක තමයි බන් අලුත්ගම.නාමල් ලොක්කත් මැදමුලනේ ඉදන් පුටාර් එකේ පාගන්නේ ඒකනේ.දන්නෝ දනිති

    namal ge wife ge family business thiyenawa LSR u enna aththe ekai. a kale yoshithaya enawa watersports walata