කොළඹ - කටුනායක අධිවේගි මාර්ගයේ පළමු රිය අන&#35

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොළඹ - කටුනායක අධිවේගි මාර්ගයේ පළමු රිය අන&#35

    කටුනායක මංගල අනතුරින් ජීවිත බේරේ!

    1493632765colombo-katunyaka-rd2.jpg



    කොළඹ - කටුනායක අධිවේගි මාර්ගයේ පළමු රිය අනතුර අද වාර්තා වී තිබේ.

    මිගමුව සිට කොළඹ බලා ධාවනය වු මෝටර් රථයක් අද දහවල් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.

    අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ රියදුරු සහ කාන්තාවක් සිට ඇති අතර ඔවුන්ට තුවාල සිදු වි නොමැති බව පොලිසිය කියයි.

    කිලෝමීටර 19. 6යේ කණුව අසළ වම් පස වු පැති බැම්මේ ගැටුණු මෝටර් රථය අනතුරුව දකුණු පස වු පැති බැම්මේ ද ගැටී තිබේ‍.

    අනතුරෙන් මෝටර් රථයට සහ පැති බැම්මට හානි සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

    සීදුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

    source : http://sinhala.adaderana.lk/news.php?nid=38587
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    මේක අහලා කස්ටියකට හරි ජොලිලු ඉතින් දැන් :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක අහලා කස්ටියකට හරි ජොලිලු ඉතින් දැන් :P
    link එකෙන් ගිහින් බලපන් දාලා තියන ලයික් ගාන. වාහනායක් හැප්පුනා කිව්වමත් ලයික් දාන රටක් මේක.. :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හැප්පිච්ච වාහනේ ගෙන්න ලක්ෂ කියක් ගෙව්වද දන්නේ නැ:dull:
    ඇදන් ගියා වගේ දහගුණයක් ගෙවන්න වෙයි වැට වල හදන්න..