ඕකට යනව නම් උදෙන්ම යන්න. මම මාසෙකට දෙකකට කලින් ගියා දවල් 1ට විතර. මාව ඇතුලට ගත්තෙ නෑ. සික්ක කිව්ව කොරෝන නිසා දවසට ටෝකන් 100යි ලු දෙන්නෙ. ඒ සීය ඉවර උනාලු 12 වගේ වෙද්දි. තව සික්කෙක් ඒ පාර ඇවිත් කිව්ව, අනිත් සික්කට පව් දුර ඉඳල වෙන්න ඇති ඇවිත් ඉන්නෙ, යන්න දෙමුද කියල. මට තේරුන මුන් සෙට් වෙන්නෙ ජරාවක් ගන්න කියල. මම රාජගිරියෙ AG office එකට ගිහින් එදාම වැඩේ කරගත්ත.