කොළඹ කවුද ඉන්නෙ

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ඕකට යනව නම් උදෙන්ම යන්න. මම මාසෙකට දෙකකට කලින් ගියා දවල් 1ට විතර. මාව ඇතුලට ගත්තෙ නෑ. සික්ක කිව්ව කොරෝන නිසා දවසට ටෝකන් 100යි ලු දෙන්නෙ. ඒ සීය ඉවර උනාලු 12 වගේ වෙද්දි. තව සික්කෙක් ඒ පාර ඇවිත් කිව්ව, අනිත් සික්කට පව් දුර ඉඳල වෙන්න ඇති ඇවිත් ඉන්නෙ, යන්න දෙමුද කියල. මට තේරුන මුන් සෙට් වෙන්නෙ ජරාවක් ගන්න කියල. මම රාජගිරියෙ AG office එකට ගිහින් එදාම වැඩේ කරගත්ත.
     
    • Sad
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    dan ithin giyath wadak na , Friday 1pm :dull:

    okun wada da hariyata friday

    meka da location eka

    Address: 563 Elvitigala Mawatha, Colombo 00500
    Hours:
    Open ⋅ Closes 4:15PM
    Phone: 0112 501 158
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    meka da location eka

    Address: 563 Elvitigala Mawatha, Colombo 00500
    Hours:
    Open ⋅ Closes 4:15PM
    Phone: 0112 501 158
    call ekak dila palayan.


    මේ නම්බර් වලට නම් කෝල් කරාට ආන්සර් කරන එකක් නෑ. මමත් 1919ට කෝල් කරල ගියේ. උන් කිව්ව, 4 ටවත් කලින් යන්න කියල. මම ගියේදවල් 1ට ඒත් කරගන්න බැරි උනා.
    ඕක තියෙන්නෙ හරියටම, ලංකා හොස්පිටල් එක ඉස්සරහ. පාකින් නම් නෑ පු‍තෝ. වාහනේක යනවනම්, වෙන කොහේ හරි පාකින් එකක දාල, ත්‍රීවිල් එකක පලයන්.
     
    • Like
    Reactions: Anatha sinhalu