කොළඹ කැම්පස් එකේ Molecular biology degree එක සම්බන්ධයෙන් මේ ඩිග්රී එක ගැන තොරතුරු දන්න, මේක කරල දැන් ජොබ් එකක් කරන අය ඉන්නවනම් රිප්ලයි කරන්න.