කොළඹ කැම්පස් එකේ Molecular biology degree එක සම්බන්ධයෙන්

sciguy

Member
Jan 7, 2017
2
0
1
කොළඹ කැම්පස් එකේ Molecular biology degree එක සම්බන්ධයෙන්

මේ ඩිග්‍රී එක ගැන තොරතුරු දන්න, මේක කරල දැන් ජොබ් එකක් කරන අය ඉන්නවනම් රිප්ලයි කරන්න.
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ආස නම් කරපන්... කවද හරි විද්‍යාඥයෙකු වෙන්න පුළුවන්.. :)
     

    sciguy

    Member
    Jan 7, 2017
    2
    0
    1
    හ්ම්.. අයියා දන්න කවුරුවත් නැද්ද ඕක කරපු?
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හ්ම්.. අයියා දන්න කවුරුවත් නැද්ද ඕක කරපු?

    මචන් මට මතක විදිහට ඔතන ඉන්නේ ප්‍රීති උඩගම මැඩම්.. දැනට
    අවුරුදු 3 කට වගේ කළින් නම් කරපු දෙන්නෙක් දන්නවා.
    දැන් එයාලගේ නො නැහැ ළඟ..

    ඔය වගේ ඩිග්රි වලට හිටපු ගමන් මාර චාන්ස් සෙට් වෙනවා
    බන් ලක්ෂ 8 , 9 පඩි තියෙන.. අන්න ඒකයි වැඩේ..

    ආස නම් කරන්න. ඩිග්රියක් තියෙනවා කියන්නේ
    කොහොම කරත් වරදින්නේ නැහැ..

    ප්‍රීති මැඩම් නම් පඩ ෂෝ ලෝකයක්.. මැඩම්ට වැඳගෙන
    දීගෙනම හිටපන්.. එතකොට හරි... අනේ බුදු මැඩම්
    මැඩම්නේ අපිට අකුරක් හරි කියලා දුන්නේ වගේ
    ලයින් එකක් දියන් හැම වෙලේම...:dull: