me wesa jepponta nam hoda wade. Ranil Janadi pathi thuma kohoma hari gemak gahala rata goda aran thiyenne. mu awilla eka winasa karanna hadanne balan inna baruwa.
ඈතුලට ගියා නම් එහෙම තමා. කෑම්පස් ඈතුලට නිසි අවසරයකින් තොරව එනවා නම් කන්න බලන් එන්න ඕනේ. මතකනේ කෑළණි කෑම්පස් එකේ කොල්ලෝ කෑළණියේ හෙන චන්ඩියෙක්ව ඈතුලෙදි ගහලා මෑරුවා. ඒහෙම කලා කියලා උන්ට කිසිම අවුලක් වුනේ නෑ. නිසි අවසරයක් අරන් ඈවිත් අල්ලන් යන්න ඕනේ එවුන් අල්ලන් ගියාට කමක් නෑ. එහෙම නෑතිව කෑම්පස් එකක් ඈතුලට පෑනලා එකේ ඉන්න එවුන්ට ගහන්න නීතියෙන් බලයක් නෑකැම්පස් එකෙන් වදින ගඩොල්පාර කාගෙන ඉන්නද කියන්නේ...
ඈතුලට ගියා නම් එහෙම තමා. කෑම්පස් ඈතුලට නිසි අවසරයකින් තොරව එනවා නම් කන්න බලන් එන්න ඕනේ. මතකනේ කෑළණි කෑම්පස් එකේ කොල්ලෝ කෑළණියේ හෙන චන්ඩියෙක්ව ඈතුලෙදි ගහලා මෑරුවා. ඒහෙම කලා කියලා උන්ට කිසිම අවුලක් වුනේ නෑ. නිසි අවසරයක් අරන් ඈවිත් අල්ලන් යන්න ඕනේ එවුන් අල්ලන් ගියාට කමක් නෑ. එහෙම නෑතිව කෑම්පස් එකක් ඈතුලට පෑනලා එකේ ඉන්න එවුන්ට ගහන්න නීතියෙන් බලයක් නෑ
එකක්වත් අදාල නෑ. කෑම්පස් එකට පෑනපු එක වෑරදි කියලා පිලිගනින්. ගඩොල් නෙමේ අහුවෙච්ච එකෙන් ගහන්න වෙනවා කෑම්පස් එකට පෑන්නොත්.. තමන්ට අදාල රාජකාරිය කලහම ඈති පුක දෙන්න ඕනේ නෑ කියලා පොලිස් කාරයෝ තේරුම් ගන්න ඕනේ.ඇතුලට යන්න කලින්නේ ගැහුවේ... අනික ඔය පොද්දොන්ට අලුත් දෙයක් නෙවෙයි ගඩොල්බාග.... කැලනියේ හෙල්මර් දාගෙන බහින්නේ.... අනික ඔය කැම්පස් එකේ ඉගෙනගෙන හිටිය උන්ලූ... අනේ බන් බොරුනේ...
මම දන්න පොලිස් කාරයෙක් ඉන්නවා ඔය වගේ අනවශ්‍ය දේකට පුක දෙන්න ගිහින් උගේ වම් ඈහෑ තියෙන්නේ අදටත් වෑහිලා ගඩොල් පාරකට.. මිනිස්සු මෑද්දට පෑනලා ගහන්න ගිහින්.. කාටද පාඩුව? ඌට විතරයිපොලිසිය තමන්ගේ රාජකාරිය විතරක් කරා නම් ඔය ප්‍රශ්නේ නෑ. උන්ට අමතක වෙනවනේ තමන්ට බෝනස් ගෙවන්නේ නෑ කියල. ලොක්කන්ට තරු අරන් දෙන්න ඉස්සරහට පැනල මිනිස්සුන්ට ගහනවා.
එදා ඉදලම කැම්පස් වලට පොලිසියෙන් එන්නේ නෑ. එන්න බෑ කියල නීතියක් නම් තියෙද දන්නෙ නෑ හැබැයි.
පොලිසෝ ටික කල්පනා කරනවා ඒ මොකද්ද යකෝ උනේ කියල![]()
![]()
![]()
![]()
ඇතුලට එන්න හදද්දි තමයි කොල්ලො ගහන්නෙ. හොදට කනව ගොබ්බ පොලීසිය. Warrant නැතුව කොහොමද කැම්පස් එකකට ඇතුල් වෙන්නෙ. අනික එහෙම එද්දි ආත්මාරක්ෂාවට ගහන්න පුලුවන්.අර කැම්පස් එක ඇතුලෙන් ගල් ගහනවා,තර්ජනය කරනවා පේනවා
අරූ බෙල්ල වැල දාගනී යකෝ.ඔව් ඉතින් ඒක ඇතුලේ ඉන්නේ පොන්නයෝ නෙමේ පොන්නයෝ
කොළඹ විශ්ව විද්‍යාලය ඔය අන්තරේ උද්ඝෝෂණයට සම්බන්ධයක් තිබිල නෑ. කොළඹ විශ්වවිද්‍යාලය වැඩිය ඕවට සම්බන්ධ වෙන්නෙ නෑ කොහොමත්. අන්තරේ උද්ඝෝෂණය එතනින් යද්දි පොලීසියෙන් ගහල කොහෙවත් පාඩම් කර කර ඉදපු ලමයින්ට කදුලු ගෑස් ගහල අනවසරයෙන් ඇතුල් වෙන්න උත්සාහ කරල. ඇස් පේන්නැති ලමයින්ට පවා කදුලු ගෑස් වැදිලලු.ඇතුලට යන්න කලින්නේ ගැහුවේ... අනික ඔය පොද්දොන්ට අලුත් දෙයක් නෙවෙයි ගඩොල්බාග.... කැලනියේ හෙල්මර් දාගෙන බහින්නේ.... අනික ඔය කැම්පස් එකේ ඉගෙනගෙන හිටිය උන්ලූ... අනේ බන් බොරුනේ...
VC gen permission araganna oni.nathuwa enna ba awoth guti tamaඑදා ඉදලම කැම්පස් වලට පොලිසියෙන් එන්නේ නෑ. එන්න බෑ කියල නීතියක් නම් තියෙද දන්නෙ නෑ හැබැයි.
පොලිසෝ ටික කල්පනා කරනවා ඒ මොකද්ද යකෝ උනේ කියල![]()
![]()
![]()
![]()
මාත් ඕක හරියටම දන්නෙ නෑ. හැබැයි සාමාන්‍යෙන් කියනව පොලීසිය කැදවන්න බෑ කියල කැම්පස් ඇතුලට. සමහරවිට 80 ගනන් වල රජයෙන් විශ්ව විද්‍යාල වල ලමයි පෝලිමට මරන්න ගත්තට පස්සෙ හැදිච්ච නීතිද දන්නෙ නෑ.සිරාවට.. මටත් කැම්පස් යන කාලේ ඉදන් තිබ්බ ප්‍රශ්නයක් තමයි ඇයි පොලිසියට, හමුදාවට රාජකාරියට, වලියක් නවත්තන්න , කැම්පස් එකක් ඇතුලට යන්න බැරි හේතුව... කවුද එහෙම නීතියක් දාල තියෙන්නේ ??
දෙස්පාලුවන්ටත් අදාලයි.. උන්ට යන්නත් බෑ නේ.
අපේ එක පාරක් මැච් එකකට සානා ව ගේන්න ගිහින් ඌ මන්ත්‍රී නිසා ගේන්න බැරි උනා.
රටේ අනිත් තැන් වලට යන්න පුලුවන් වෙලා කැම්පස් ඇතුලට විතරක් යන්න බෑ කියලා නීතියක් තියනවද ?
ටිපර් නොවී දන්නා එකෙක් උත්තරයක් දීපං...
එදා පොනිල්ට හූ කියපු නිසා වෙන්න බැරිද පළිගත්තෙ .

නීති නෙවෙයි බන්. මම හිතන්නේ ඕව ඇතුලේ හදාගත්ත සම්ප්‍රදායන්..මාත් ඕක හරියටම දන්නෙ නෑ. හැබැයි සාමාන්‍යෙන් කියනව පොලීසිය කැදවන්න බෑ කියල කැම්පස් ඇතුලට. සමහරවිට 80 ගනන් වල රජයෙන් විශ්ව විද්‍යාල වල ලමයි පෝලිමට මරන්න ගත්තට පස්සෙ හැදිච්ච නීතිද දන්නෙ නෑ.
ඇතුලට එන්න හදද්දි තමයි කොල්ලො ගහන්නෙ. හොදට කනව ගොබ්බ පොලීසිය. Warrant නැතුව කොහොමද කැම්පස් එකකට ඇතුල් වෙන්නෙ. අනික එහෙම එද්දි ආත්මාරක්ෂාවට ගහන්න පුලුවන්.