ඕකට ඇත්තටම වෙනම නීති ඕනෙ නෑ. Warrant නැතුව ඇතුල් වෙන්න බෑනෙ.නීති නෙවෙයි බන්. මම හිතන්නේ ඕව ඇතුලේ හදාගත්ත සම්ප්‍රදායන්..
ඕකට ඇත්තටම වෙනම නීති ඕනෙ නෑ. Warrant නැතුව ඇතුල් වෙන්න බෑනෙ.
එහෙනන් පාර්ලිමේන්තුවට ඇතුල් වෙන්න බැරි හින්ද ඇමතිලගෙ පඩි කපමුද?උද්ගෝෂණ කරන ආව උන් කැම්පස් එක ඇතුලට රිංගල ගල් ගහද්දි, පොලිසියෙන් ගල් පාර කාගෙන බලං ඉන්න ඕන ද? කැම්පස් අස්සට පොලිසියට එන්න බැරි වෙන්න, එක ලංකාවේ කෑල්ලක් නෙවේ ද? එහෙම එන්න බැරි නම් රජයෙන් කැම්පස් වලට නඩත්තුවට දෙන වියදම්, මහපොළ එහෙම කපන්න ඕන.
ඒක ලංකාවෙ කෑල්ලක් නෙමේද? සාමය කඩ වෙන වෙලාවක් පාලනය කරන්න වොරන්ට් නැතුව රාජ්‍ය ආයතනයකට ඇතුල් වෙන්න බැරිද ?ඕකට ඇත්තටම වෙනම නීති ඕනෙ නෑ. Warrant නැතුව ඇතුල් වෙන්න බෑනෙ.
ඔව් එහෙම එන්න බැහැ campus එක ඇතුලට. අඩු අධ්‍යාපන තුවක්කු කියන්නේ ඕවට.ඈතුලට ගියා නම් එහෙම තමා. කෑම්පස් ඈතුලට නිසි අවසරයකින් තොරව එනවා නම් කන්න බලන් එන්න ඕනේ. මතකනේ කෑළණි කෑම්පස් එකේ කොල්ලෝ කෑළණියේ හෙන චන්ඩියෙක්ව ඈතුලෙදි ගහලා මෑරුවා. ඒහෙම කලා කියලා උන්ට කිසිම අවුලක් වුනේ නෑ. නිසි අවසරයක් අරන් ඈවිත් අල්ලන් යන්න ඕනේ එවුන් අල්ලන් ගියාට කමක් නෑ. එහෙම නෑතිව කෑම්පස් එකක් ඈතුලට පෑනලා එකේ ඉන්න එවුන්ට ගහන්න නීතියෙන් බලයක් නෑ
හරි උද්ඝෝෂණය කරන්න ආපු උන් රිංගුවම කියමුකො. ඒත් පස්සෙන් පන්නන් ගිහින් ගහන එක නීති විරෝධීනෙ. පොලීසියට පුලුවන් උද්ඝෝෂණයක් විසුරුවන්න අවම බලය භාවිතා කරන්න විතරයි. උද්ඝෝෂණේට ආපු උන් එහෙට මෙහෙට යනවනන් ඒක තමයි වෙන්න ඕනෙ. විසුරුවනව කියන්නෙ ඒකට. කොයි වෙලාවෙවත් පස්සෙන් පන්නන් ගිහින් ගහන්න බෑ.හරි මම වැරැද්ද පිලිගන්නවා කැම්පස් එකට ආවට පස්සේ ගැහුවේ... පොලිසිය වැරදී.. ඒත් ඔය යන්නේ කැම්පස් එකේ ඉගෙන ගත්ත උන් නෙවෙයිනේ.... පිට කැම්පස් වලි උද්ගෝෂණ කරන්න ආපු උන්... උන් කැම්පස් එකට රිංගුවා... නෑ කියන්න බෑනේ... හැබැයි අන්තරේ කතාව කැම්පස් එකේ ඉගෙන ගෙන ඉන්න උන්ට ඇදලා ගැහුව වගේ කතාවක් නේ....
පාට කණ්නාඩි ගලවල බැලුවනම් තෙරෙනවා... පොලිසිය එලවගෙන යන්නේ.... ඉතින් එතන සිමාව ඉක්මවලා යනවා...
ආයුදයක් වත් නැති එවුන්ට ඔහොම කරානම් උබල හිතහන්කෝ 88/89යි යුද්දේ ගැනයි මෙහෙම ගියොත් විරෝදතා වලට මුන් බෝම්බත් දාවි උඩින් ඇවිත්



හරි උද්ඝෝෂණය කරන්න ආපු උන් රිංගුවම කියමුකො. ඒත් පස්සෙන් පන්නන් ගිහින් ගහන එක නීති විරෝධීනෙ. පොලීසියට පුලුවන් උද්ඝෝෂණයක් විසුරුවන්න අවම බලය භාවිතා කරන්න විතරයි. උද්ඝෝෂණේට ආපු උන් එහෙට මෙහෙට යනවනන් ඒක තමයි වෙන්න ඕනෙ. විසුරුවනව කියන්නෙ ඒකට. කොයි වෙලාවෙවත් පස්සෙන් පන්නන් ගිහින් ගහන්න බෑ.
ඔතන ඇතුලට ආවම පොන්නයො වගේ බලන් ඉදියනන් ඔයිට වඩා විනාසයක් වෙන්නෙ. ඔය ගේට්ටුවෙ ඉදන් මීටර් 10ක් විතර එහායින් art එකේ open study area තියෙනව. හැමතිස්සෙම සෑහෙන ගානක් එතන ඉන්නව. ඔය පොලීසිය එහෙනන් කෙලින්ම යන්නෙ එතනට. එහෙම ගියානන් එතන ඉන්න අහිංසක ළමයි නිකන් ගුටි කනව. එහෙම උනානන් ඔච්චර ලේසියෙන් ඕවා ඉවර වෙන්නෙ නෑ. පොලීසියෙත් එකෙක් දෙන්නෙක් මැරිල නවතින්නෙ.
මම හරියටම දන්නෙ නෑ. වීඩියෝ එකක lawyer කෙනෙක් කියනව දැක්ක එහෙම හරි ඇතුල් වෙන්න පුලුවන් නිවසකට හෝ ව්‍යාපාරික ස්තානයකට විතරයි කියල පැහැදිලිව තියෙනව කියල. ව්‍යාපාරික ස්තාන කියන්නෙ කඩ වගේ ඒවා. පෞද්ගලික ආයතනත් අදාල වෙන්නෙ නෑ.සාමය කඩ වෙන වෙලාවක් පාලනය කරන්න වොරන්ට් නැතුව රාජ්‍ය ආයතනයකට ඇතුල් වෙන්න බැරිද ?
ඕක බලන්න ලස්සනට තප්පර 19දී කොලඹ විශ්විද්‍යාලිය මහා සිස්ස සංගමය කියලම තියෙනව... ඔය විසබීජේ හැමතැනම තියෙනවා....
එහෙනන් පාර්ලිමේන්තුවට ඇතුල් වෙන්න බැරි හින්ද ඇමතිලගෙ පඩි කපමුද?ඒක ලංකාවෙ කෑල්ලක් නෙමේද?
හොදට බලපන් වීඩියෝ වල, පොලීසියෙ උන්ව එලියට යවපු ගමන් ළමයිම ඉස්සරහට ඇවිල්ල ගල් ගහන්න එපා කියල නවත්තනව.
එහෙම කතා බෑ ඉතින්. පොලීසිය කටයුතු කරන්න ඕනෙ නීතියට අනුව. කැම්පස් එකක ගේට්ටුවෙන් ඇතුලට යනව කියන එක නොතේරෙන්න බබාල නෙමෙයිනෙ. අනික එයාලා actions ගන්නෙ අණ ලැබෙද්දි. ඔතන 100ක් විතර කැරළි මර්දනෙයි පොලීසියයි ඇතුලට එන්නෙ නිකන් නෙමේනෙ.ඕක බලන්න ලස්සනට තප්පර 19දී කොලඹ විශ්විද්‍යාලිය මහා සිස්ස සංගමය කියලම තියෙනව... ඔය විසබීජේ හැමතැනම තියෙනවා.... අනිවාර්යෙන් වැරදි... එකේ කතා දෙකක් නෑ..... දැන් උබ එකෙක්ව එලවගෙන යනවා කියමුකෝ.... උඹ එලවගෙන යනකොට උඹකොහෙද ඉන්නේ කියලා බලනවද... නැත්තන් එලවනවද ??? ඇයි අන්තරේ ලහිරු එතෙන්ට සුටුස්ගාල ආවේ.... සරලව උන් මේක ප්ලැනක් ඇතුව කරපු එකක්... පොලිසියේ උන් ලණුව කෑව...
මම හරියටම දන්නෙ නෑ. වීඩියෝ එකක lawyer කෙනෙක් කියනව දැක්ක එහෙම හරි ඇතුල් වෙන්න පුලුවන් නිවසකට හෝ ව්‍යාපාරික ස්තානයකට විතරයි කියල පැහැදිලිව තියෙනව කියල. ව්‍යාපාරික ස්තාන කියන්නෙ කඩ වගේ ඒවා. පෞද්ගලික ආයතනත් අදාල වෙන්නෙ නෑ.
විශ්ව විද්‍යාල රාජ්‍ය ආයතනත් නෙමේ අනික.
මේ පස්සෙ දවස එකනෙ බන්. මේක කැම්පස් එකට ගහපු එකට විරුද්ධව කැම්පස් එකෙන් organize කරේ. බැනර් එක කියවල බලපන්.
------ Post added on Mar 9, 2023 at 7:59 PM
පාර්ලිමේන්තුව ඇතුලට ඇතුල් වෙන්න බෑ කතානායක කැදෙවුවොත් ඇරෙන්න.ඒ ගියත් නිල ලාංඡ්න අරව මේවා ඔක්කොම ගලවල අයින් කරල ඇදුම විතරයි ඇදන් යන්න පුලුවන්.පාර්ලිමේන්තුව ඇතුලට යන්න පුලුවන් බන් කවුද බෑ කියන්නෙ
දන්න මගුල තමා බන් ඔය කැම්පස් එකෙ අපෙ පවුලේ උන් ඉන්නවා. ඔකට උද්ඝෝෂණ කරපු උන් පැනලා ඇතුලේ ගල් ගහපු හින්දා තමා ගහන්න පටන් ගත්තේ පොලිසියෙන්. ඔය වීඩීයෝ හදන උන් උන්ට වාසී කැල්ල විතරයි පෙන්නන්නෙ.
හරි උද්ඝෝෂණය කරන්න ආපු උන් රිංගුවම කියමුකො. ඒත් පස්සෙන් පන්නන් ගිහින් ගහන එක නීති විරෝධීනෙ. පොලීසියට පුලුවන් උද්ඝෝෂණයක් විසුරුවන්න අවම බලය භාවිතා කරන්න විතරයි. උද්ඝෝෂණේට ආපු උන් එහෙට මෙහෙට යනවනන් ඒක තමයි වෙන්න ඕනෙ. විසුරුවනව කියන්නෙ ඒකට. කොයි වෙලාවෙවත් පස්සෙන් පන්නන් ගිහින් ගහන්න බෑ.
ඔතන ඇතුලට ආවම පොන්නයො වගේ බලන් ඉදියනන් ඔයිට වඩා විනාසයක් වෙන්නෙ. ඔය ගේට්ටුවෙ ඉදන් මීටර් 10ක් විතර එහායින් art එකේ open study area තියෙනව. හැමතිස්සෙම සෑහෙන ගානක් එතන ඉන්නව. ඔය පොලීසිය එහෙනන් කෙලින්ම යන්නෙ එතනට. එහෙම ගියානන් එතන ඉන්න අහිංසක ළමයි නිකන් ගුටි කනව. එහෙම උනානන් ඔච්චර ලේසියෙන් ඕවා ඉවර වෙන්නෙ නෑ. පොලීසියෙත් එකෙක් දෙන්නෙක් මැරිල නවතින්නෙ.
ඕක ඉතින් මම කලින්ම කිවුවනෙ කරා කියල. කොළඹ සම්බන්ධ උනේ නෑ IUSF උද්ඝෝෂණේට. මේක තනිකාම කොළඹ ලමයි විතරක් ගියෙ ඔය කැම්පස් එකට ගහපු සිද්දියටම. නැතුව වෙන මුකුත් ඉල්ලීම් ඉල්ලල නෙමේ.මම එදා කිව්වේ නෑ... ඔය කොළබ ඕවට සම්බන්ධ නෑ කිව්වේ ඒකයි ඕක දැම්මේ
පාර්ලිමේන්තුව ඇතුලට ඇතුල් වෙන්න බෑ කතානායක කැදෙවුවොත් ඇරෙන්න.ඒ ගියත් නිල ලාංඡ්න අරව මේවා ඔක්කොම ගලවල අයින් කරල ඇදුම විතරයි ඇදන් යන්න පුලුවන්.
පොලීසිය මොකද කියන්නකො කොහෙවත් ඉදන් ආපු උද්ඝෝෂණේට විශ්ව විද්‍යාලෙයි ඉස්කෝලයි තියෙන තැනම ගැහුවෙ? ඕක කොටුව පැත්තෙ ඉදන් ආවෙ. මුන් ගානටම රීඩ් ඇවනියු එකේම water cannons තියන් ඉදල ගහල.සරලයි පිලිගත්තා වැරදියි කියලා...
දැන් කියන්නකෝ
ලහිරු හිපාටුවා කොහොමද මෙතෙන්ට ආවේ කියලා...
අන්තරේ ඉහල කාඩර් එකම එතැන....
.ඔතන ඉස්කෝල ගොඩක් තියෙනවා.. ඉස්කෝල අරින වෙලාවෙම ගැටුමක් ඇතිකරගන්න මෙහෙම ආවේ ඇයි කියලා.... මාධ්‍යට පුම්බන්න නේ....