පොලීසිය මොකද කියන්නකො කොහෙවත් ඉදන් ආපු උද්ඝෝෂණේට විශ්ව විද්‍යාලෙයි ඉස්කෝලයි තියෙන තැනම ගැහුවෙ? ඕක කොටුව පැත්තෙ ඉදන් ආවෙ. මුන් ගානටම රීඩ් ඇවනියු එකේම water cannons තියන් ඉදල ගහල.
ලහිරුල උද්ඝෝෂණෙ ආපු උන්නෙ. උන් ඔතන නැතුව කොහෙ ඉන්නද. ඔතනදිනෙ පොලීසියෙන් ගැහුවෙ. ඌ ඕක අස්සට ගියාද නැද්ද නන් මම දන්නෙ නෑ.

පාරවල් ගානෙ බ්ලොක් කරන්, පිකට් කරන්න උබටත් පුලුවන්. කැම්පස් එකේ නීති ඒකට අදාල නැහැ. ගෝල්ෆේස් එකේ ලක්ශ ගානක් ප්‍රොටෙස්ට් කරපු මිනිස්සු හැමොම කැම්පස් ගියපු උන් නෙමෙයි.
,