කොළඹ කැම්පස් එක ඇතුළට පැන සිදු කළ ප්‍රහාරය

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොලිසියට ගල්වලින් ගැහුව කියල, කැම්පස් එක ඇතුලට ගිහිල්ල ගහනව කියන එක පුද්ගලික තරහ පිරිමහගැනීමක් නෙමෙයිද?

    එත්කොට බන් හුජ්ජ කොල්ලොන්ට පුලුවන් ද පොලිසියට ගල් වලින් ගහන්න? එක නිතිය අතට ගැනිමක් නෙවේ ද
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    නිකං ඇවිල්ලා ගහලා යන්නෙ නෑ නේ බන් ගේ අස්සට
    එහෙනම් දවසක ගහල යයි ඇවිල්ල. වැදුන පාර අතගාන ගමන් වැරැද්ද මොකක්ද කියල කල්පනා කරල බලපන්.
    උබ වැරදි නෑ වගේ හිතුනොත් එලවගෙන ගිහිල්ල උබ උන්ට ගහපන්. 😂

    Ethakota policiyata gal walin gahana eka harida?
    වැරදි. ඒකට කරන්න ඕනි ගල් ගහපු අය කව්ද කියල හොයල නීතිමය පියවරක් ගන්න එක.
    5 වසර ලමයි වගේනෙ මෙයා මට ගැහුව හින්ද මාත් ගැහුව කියනකොට.
    ------ Post added on Mar 9, 2023 at 9:50 PM

    එත්කොට බන් හුජ්ජ කොල්ලොන්ට පුලුවන් ද පොලිසියට ගල් වලින් ගහන්න? එක නිතිය අතට ගැනිමක් නෙවේ ද
    වැරදි. ඒකට කරන්න ඕනි ගල් ගහපු අය කව්ද කියල හොයල නීතිමය පියවරක් ගන්න එක
    ------ Post added on Mar 9, 2023 at 9:51 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙනම් දවසක ගහල යයි ඇවිල්ල. වැදුන පාර අතගාන ගමන් වැරැද්ද මොකක්ද කියල කල්පනා කරල බලපන්.
    උබ වැරදි නෑ වගේ හිතුනොත් එලවගෙන ගිහිල්ල උබ උන්ට ගහපන්. 😂

    කැම්ස් එකෙ මෝඩ හුට්ටලාගේ උද්ඝෝෂණයි, ගේ අස්සට ඇවිල්ලා ගහල යන ඒවයි ගැලපීමක් නෑ බන්.

    ඔතන කැම්පස් හුත්තලා කරපු ගොං වැඩ වලින් පාරවල් බ්ලොක් වෙලා මිනිස්සු අනාත උනා පාරෙ යන එන. ලංකාවේ පොලිසිය හොදයි බලන් යද්දි. හරි නම්
    ඔකුන්ට ඔවා නොකරන්ම ගහන්න ඔන මිරිස් දිය කරලා වතුර එක්ක.

    පිනට කැම්පස් අස්සෙ ඉගෙන ගන්නවා මදිවට කඩාකප්පල් වැඩ කරන එකට

    එහෙනම් දවසක ගහල යයි ඇවිල්ල. වැදුන පාර අතගාන ගමන් වැරැද්ද මොකක්ද කියල කල්පනා කරල බලපන්.
    උබ වැරදි නෑ වගේ හිතුනොත් එලවගෙන ගිහිල්ල උබ උන්ට ගහපන්. 😂

    වැරදි. ඒකට කරන්න ඕනි ගල් ගහපු අය කව්ද කියල හොයල නීතිමය පියවරක් ගන්න එක.
    5 වසර ලමයි වගේනෙ මෙයා මට ගැහුව හින්ද මාත් ගැහුව කියනකොට.
    ------ Post added on Mar 9, 2023 at 9:50 PM

    වැරදි. ඒකට කරන්න ඕනි ගල් ගහපු අය කව්ද කියල හොයල නීතිමය පියවරක් ගන්න එක
    ------ Post added on Mar 9, 2023 at 9:51 PM

    100ක් විතර ගල් ගහනකොට එක එකා අල්ල අල්ල ඉන්න බෑ නේ බන්. අනික හුරතල් කරන්න තොත්ත බබාල නෙවේනේ.

    මට පෙන්නෙ උබත් ගුටි කාල ද කොහෙද පොලිසියෙන් ඊයේ පෙරේදා 😂
    ------ Post added on Mar 9, 2023 at 9:53 PM
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    කැම්ස් එකෙ මෝඩ හුට්ටලාගේ උද්ඝෝෂණයි, ගේ අස්සට ඇවිල්ලා ගහල යන ඒවයි ගැලපීමක් නෑ බන්.

    ඔතන කැම්පස් හුත්තලා කරපු ගොං වැඩ වලින් පාරවල් බ්ලොක් වෙලා මිනිස්සු අනාත උනා පාරෙ යන එන. ලංකාවේ පොලිසිය හොදයි බලන් යද්දි. හරි නම්
    ඔකුන්ට ඔවා නොකරන්ම ගහන්න ඔන මිරිස් දිය කරලා වතුර එක්ක.

    පිනට කැම්පස් අස්සෙ ඉගෙන ගන්නවා මදිවට කඩාකප්පල් වැඩ කරන එකට
    ඇත්ත. පාරවල් block වෙන එක අවුල් තමා.
    හැබැයි කැම්පස් එක ඇතුලෙ ඉන්න ලමයිගෙන් පාරවල් block වෙන්නෙ නෑනෙ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,979
    6,660
    113
    ගග අද්දර
    එහෙනම් දවසක ගහල යයි ඇවිල්ල. වැදුන පාර අතගාන ගමන් වැරැද්ද මොකක්ද කියල කල්පනා කරල බලපන්.
    උබ වැරදි නෑ වගේ හිතුනොත් එලවගෙන ගිහිල්ල උබ උන්ට ගහපන්. 😂

    වැරදි. ඒකට කරන්න ඕනි ගල් ගහපු අය කව්ද කියල හොයල නීතිමය පියවරක් ගන්න එක.
    5 වසර ලමයි වගේනෙ මෙයා මට ගැහුව හින්ද මාත් ගැහුව කියනකොට.
    ------ Post added on Mar 9, 2023 at 9:50 PM

    වැරදි. ඒකට කරන්න ඕනි ගල් ගහපු අය කව්ද කියල හොයල නීතිමය පියවරක් ගන්න එක
    ------ Post added on Mar 9, 2023 at 9:51 PM
    Gahapu un note krn allan enna giya wenna berida?
     
    • Haha
    Reactions: Error365!

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇත්ත. පාරවල් block වෙන එක අවුල් තමා.
    හැබැයි කැම්පස් එක ඇතුලෙ ඉන්න ලමයිගෙන් පාරවල් block වෙන්නෙ නෑනෙ.

    ඇතුලේ උන්ගෙන් වෙන්නෙ නෑ. බ්ලොක් කරන ආව උන් තමා කැම්පස් එකට පැනලා ගල් වලින් ගැහුවේ
     
    • Like
    Reactions: KDH

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    ඇතුලේ උන්ගෙන් වෙන්නෙ නෑ. බ්ලොක් කරන ආව උන් තමා කැම්පස් එකට පැනලා ගල් වලින් ගැහුවේ
    උබේ බුද්ධි මට්ටමට ආමන්ත්‍රණය කරන්න මට තේරෙන්නෙ නෑ 😂
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ඇතුලේ උන්ගෙන් වෙන්නෙ නෑ. බ්ලොක් කරන ආව උන් තමා කැම්පස් එකට පැනලා ගල් වලින් ගැහුවේ

    ඇතුලේ ඉන්න ඔක්කොම ළමයි != පාරේ block කරපු එවුන්

    අපිට ගැහුව නිසා අපිත් ගැහුවා
    ගොඩක් හිටපු නිසා ගහපු එවුන් තෝරන්න බෑ ඔක්කෝටම ගැහුවා
    අහක හිටපු අය ගුටි කෑවානම් ඒකට වග කියන්න ඕනි උත්ගෝෂණ කරපු අය

    පොලීසිය දෙතුන් පාරක් නැවත්තුවා කියලා වාහනේ නවත්ත්නේ නැතිව යන්න හදන උඹටත් තියයි ඔලු කට්ට කුඩු වෙන්න :lol:
     
    • Like
    Reactions: KDH

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    කැම්පස් එක තියෙන්නේ ලංකාවේ ලංකාවේ හමුදාවට, පොලිසියට ඕනේ වෙලාවක කැම්පස් එක ඇතුලට යන්න පුළුවන් රටේ නීතිය කැම්පස් එකටත් බලපානවා
     
    • Like
    Reactions: KDH and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබේ බුද්ධි මට්ටමට ආමන්ත්‍රණය කරන්න මට තේරෙන්නෙ නෑ 😂

    ඔතන පොලිසියෙන් ගුටි කෑවේ ඔක්කොම උද්ඝෝෂණකරපු උන් මිසක් අනික් උන් නෙවේ. පොලිසියෙන් ගුටි නොකා ඉන්න නම් කැම්පස් ඇතුලේ ඉදන් කරන මගුලක් කර ගන්න ඔන. පාරේ ජෝගී නටන්න ආවට පොලිසියෙන් නෙලුවා මදී කියලා මම නම් කියන්නෙ.

    ඇතුලේ ඉන්න ඔක්කොම ළමයි != පාරේ block කරපු එවුන්

    අපිට ගැහුව නිසා අපිත් ගැහුවා
    ගොඩක් හිටපු නිසා ගහපු එවුන් තෝරන්න බෑ ඔක්කෝටම ගැහුවා
    අහක හිටපු අය ගුටි කෑවානම් ඒකට වග කියන්න ඕනි උත්ගෝෂණ කරපු අය

    පොලීසිය දෙතුන් පාරක් නැවත්තුවා කියලා වාහනේ නවත්ත්නේ නැතිව යන්න හදන උඹටත් තියයි ඔලු කට්ට කුඩු වෙන්න :lol:

    උද්ඝෝෂණ කරන්න ඔන ගුටි කන්න බලන් තමා. කරන්න දෙයක් නෑ. ගුටි කන වැඩ කරාම ගුටි කන්න වෙනවා.
     
    • Like
    Reactions: KDH

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,094
    9,824
    113
    එක තැනක නෑ
    මන් අහන්නේ ඇයි කැම්පස් එක ඇතුලට පොලිසියට යන්න බැරි?
    නිකන් සාමකාමී වෙලාවක නෙමෙයිනේ, මෙතන උන්ට ගල් වලින් ගහද්දිනේ ගියේ.
    සාමකාමී උද්ගෝශනයක් කරද්දී කදුලු ගෑස් ගගහ, පොලු වලින් ගහන්නෙ බබාලද? පාරෙ බෝඩ් එකක් උස්සන් හිටියත් පොලිසියෙන් ඇවිල්ලා බෝඩ් අයින් කරන් පොලිසියට අරන් යන්න හදනවා. කෝ නිදහස?

    සාමකාමීව මොනවද කරන්න දෙන්නෙ?????

    ගවමන්‍ට් එකට රිස්ක් එකක් නම් පොලිස් බල්ලො දාලා කොහොමහරි අවුස්සලා ගහල පන්නනව. ඕකනෙ කරන්නේ ඇන්ඩ් කරේ.

    මුන් කරන සක්කිලි වැඩ ගැනත් කතාකරපන්කො බන්.

    ඕකත් අර මගේ ත්‍රෙඩ් එක වගේ, අර අපෙ මල්ලිට කුඩු දාලා ඇතුලට දැම්මේ. තම්න්ට වෙනකන් මාරම දාර්ශනිකයි. හැබැයි උනාම ආතල්.

    රටක්, මිනිස්සු, නිදහස කියන්නෙ සෙල්ලමක් නෙමෙයි. ඒක මිනිස්සුන්ගෙ අයිතියක්.

    මූලික අයිතිවාසිකම් උල්ලන්ගනය කරන්න එහෙම එක එකාට බෑ. ජනදිපතිට උනත් බැහැ. උන් ඉන්නෙ මිනිස්සු රකින්න සහ රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ශා කරන්න මිසක් මිනිස්සුන්ගෙ මූලික අයිතිවසිකම් නැති කරන්න නෙමෙය.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    අර කොහෙදෝ මන්දා මුස්ලිම් මිනිස්සු වැඩිපුර ඉන්න පැත්තක උන් හෙල්මට් නැතුව යනවා කියලා ඉස්සර නටන්න හැදුවා. ඒත් කැම්පස් ඇතුළේ බයික් වල හෙල්මට් දාගෙනද යන්නෙ? කැම්පස් කියලා ලංකාවේ වෙනම රාජ්‍යයක් නෙවෙයිනේ? කැම්පස් ඇතුළට කෙල්ලෙකුට ඇඳන් එන්න බෑ. හැබැයි කොල්ලන්ට රබර් සෙරෙප්පු දාගෙන shirt එක උඩින් දාගෙන ‍රැවුල කොන්ඩේ කපන් නැතුව නාන්නේ නැතුව ලෙක්ච එන්න පුළුවන්. කැම්පස් එක ඇතුළෙන් එලියට ගල් ගහලා, ගේම ඉල්ලලා ඇතුළට ආවා කියලා කෑ ගහලා වැඩක් නෑ.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සිරාවට.. මටත් කැම්පස් යන කාලේ ඉදන් තිබ්බ ප්‍රශ්නයක් තමයි ඇයි පොලිසියට, හමුදාවට රාජකාරියට, වලියක් නවත්තන්න , කැම්පස් එකක් ඇතුලට යන්න බැරි හේතුව... කවුද එහෙම නීතියක් දාල තියෙන්නේ ??
    දෙස්පාලුවන්ටත් අදාලයි.. උන්ට යන්නත් බෑ නේ.
    අපේ එක පාරක් මැච් එකකට සානා ව ගේන්න ගිහින් ඌ මන්ත්‍රී නිසා ගේන්න බැරි උනා.
    රටේ අනිත් තැන් වලට යන්න පුලුවන් වෙලා කැම්පස් ඇතුලට විතරක් යන්න බෑ කියලා නීතියක් තියනවද ? :rofl:
    ටිපර් නොවී දන්නා එකෙක් උත්තරයක් දීපං...

    Uba moraruwe da?
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    These are the disadvantages of free education. Students receive free education funded by the government, which comes from taxpayers' money. They then obtain government jobs, but may resort to striking after getting jobs. This can lead to people facing difficulties, such as lack of access to transportation or medical care.

    A better approach would be to engage in Aragala without resorting to strikes, and involving students in a healthy manner.

    "Den oyala support karana me Students'la thama, Government jobs gathata passe weda karannethiwa strike karala ape ammala thathalat bebeth dennethiwa, apita train eke yanna beriwa Stike karala wada denne."
     
    Last edited: