කොළඹ කැම්පස් එක ගාවට යන්න

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,875
    2,900
    113
    රජරට
    මචංලා මරදාන ස්ටේෂමේ හරි කොටුව ස්ටේෂමේ හරි ඉඳලා කොළඹ කැම්පස් එක ගාවට යන්න පුලුවන් බස් මොනවාද?
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මචංලා මරදාන ස්ටේෂමේ හරි කොටුව ස්ටේෂමේ හරි ඉඳලා කොළඹ කැම්පස් එක ගාවට යන්න පුලුවන් බස් මොනවාද?

    මරදාන ස්ටේෂමේ

    103/144 (Maradana to Borella) -> 154 (Borella to Thunmulla , Thunmulla indam pain yanne puluwa or tuk tuk)
    103 (Maradana to Fort) -> 138 (138,138/4,138/3,138/2) , 125 , 120 (Campus)

    කොටුව ස්ටේෂමේ

    138 (138,138/4,138/3,138/2) , 125 , 120 (Fort to Campus)
     
    මචං මේවට කොටුවෙ ස්ටේෂම ඉස්සරහින්ම නගින්න පුලුවන් නේද?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මචංලා මරදාන ස්ටේෂමේ හරි කොටුව ස්ටේෂමේ හරි ඉඳලා කොළඹ කැම්පස් එක ගාවට යන්න පුලුවන් බස් මොනවාද?
    කොටුව 138,120. මරදාන බොරැල්ලටගිහින්
     
    • Like
    Reactions: khjinesh

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මචං මේවට කොටුවෙ ස්ටේෂම ඉස්සරහින්ම නගින්න පුලුවන් නේද?
    ඔව් බන් ස්ටේශන් එකෙන් එලියට එනකොටම ඉස්සරහ ස්ටෑන්ඩ් එකෙන් 138 අල්ල ගන්න පුළුවන්.
    ඕන තරම් තියෙනවා
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචංලා මරදාන ස්ටේෂමේ හරි කොටුව ස්ටේෂමේ හරි ඉඳලා කොළඹ කැම්පස් එක ගාවට යන්න පුලුවන් බස් මොනවාද?

    138 ganna rupiyal 55k wei
     
    • Like
    Reactions: khjinesh

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මචං මේවට කොටුවෙ ස්ටේෂම ඉස්සරහින්ම නගින්න පුලුවන් නේද?
    ow ow , oyea bus මරදාන ස්ටේෂමේ , කොටුව ස්ටේෂමේ issarahin yanne , enisa awulk na
     
    • Like
    Reactions: khjinesh