මචංලා මරදාන ස්ටේෂමේ හරි කොටුව ස්ටේෂමේ හරි ඉඳලා කොළඹ කැම්පස් එක ගාවට යන්න පුලුවන් බස් මොනවාද?
මචං මේවට කොටුවෙ ස්ටේෂම ඉස්සරහින්ම නගින්න පුලුවන් නේද?මරදාන ස්ටේෂමේ
103/144 (Maradana to Borella) -> 154 (Borella to Thunmulla , Thunmulla indam pain yanne puluwa or tuk tuk)
103 (Maradana to Fort) -> 138 (138,138/4,138/3,138/2) , 125 , 120 (Campus)
කොටුව ස්ටේෂමේ
138 (138,138/4,138/3,138/2) , 125 , 120 (Fort to Campus)
කොටුව 138,120. මරදාන බොරැල්ලටගිහින්මචංලා මරදාන ස්ටේෂමේ හරි කොටුව ස්ටේෂමේ හරි ඉඳලා කොළඹ කැම්පස් එක ගාවට යන්න පුලුවන් බස් මොනවාද?
ඔව් බන් ස්ටේශන් එකෙන් එලියට එනකොටම ඉස්සරහ ස්ටෑන්ඩ් එකෙන් 138 අල්ල ගන්න පුළුවන්.මචං මේවට කොටුවෙ ස්ටේෂම ඉස්සරහින්ම නගින්න පුලුවන් නේද?
මචංලා මරදාන ස්ටේෂමේ හරි කොටුව ස්ටේෂමේ හරි ඉඳලා කොළඹ කැම්පස් එක ගාවට යන්න පුලුවන් බස් මොනවාද?
ow ow , oyea bus මරදාන ස්ටේෂමේ , කොටුව ස්ටේෂමේ issarahin yanne , enisa awulk naමචං මේවට කොටුවෙ ස්ටේෂම ඉස්සරහින්ම නගින්න පුලුවන් නේද?