කොළඹ කෑම කඩ

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කොළඹ කොටුව අවට තියෙන පිරිසිදුවට කෑම ටිකක් කන්න පුළුවන් තැන් මොනවද බන්? Floating market එකේ ටෙස්ටා එකෙන් කෑවේ මෙච්චරකල්. ඒත් පහුගිය දවසක දැක්කා ඒකෙ කුස්සියේ උයන හැටි :baffled:

    කොටුවේ ඉඳල විනාඩි 10කින් වගේ යන්න පුළුවන් හොඳ තැන් තියෙනවද? :oo:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කොටුවෙන් කෑවොත් විනාඩි 10 බඩ යන්න පුලුවන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොළඹ කොටුව අවට තියෙන පිරිසිදුවට කෑම ටිකක් කන්න පුළුවන් තැන් මොනවද බන්? Floating market එකේ ටෙස්ටා එකෙන් කෑවේ මෙච්චරකල්. ඒත් පහුගිය දවසක දැක්කා ඒකෙ කුස්සියේ උයන හැටි :baffled:

    කොටුවේ ඉඳල විනාඩි 10කින් වගේ යන්න පුළුවන් හොඳ තැන් තියෙනවද? :oo:

    kotuwen kanawanan Tamill kadekata palayan..... specially harbour eka patte ewata.....
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    එල
    11.gif
    Thanks හැමෝටම
    11.gif
     
    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    මේකනම් ඇත්ත බන් :( මම හිතන් හිටියේ ටෙස්ටා එක හොඳ place එකක් කියල :baffled:
    ඇයි බන් මොකක්ක්ද අවුල .. ගොඩාක් උන් කන්නේ ඔතනින්නේ දැන් ..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඇයි බන් මොකක්ක්ද අවුල .. ගොඩාක් උන් කන්නේ ඔතනින්නේ දැන් ..

    ඔව් බන් මමත් ඉස්සර කන්නෙම ඔතනින්. නැත්තන් කොළඹ ගිය දවසට බඩගින්නෙම ආවත් කන්නේ නෑ කොහෙන්වත්. මම thread එකකත් දැම්ම කොළඹ යනවනම් එතනින් කාපන් එතන හොඳයි කියල .

    ඊයේ පෙරේද මම කුස්සියේ උයන දිහා බලන් හිටිය. එළවලු ටිකක් ලොකු තාච්චියක දාල තෙම්පරාදු කරනවා එකෙක්. ඌ ඒ ගමන් තාච්චියේ තියෙන කැරට් කෑලි අරගෙන කාල සමහර වෙලාවට ඉතිරි කෑලි ආපහු ඒකටම දානවා. ඒ අස්සේ තව එකෙක් තාච්චියෙන් බිමට වැටෙන එළවලු අහුලලා ආපහු ඒකට දානවා :baffled::frown:

    මම ඒත් හිත හදාගෙන කෑවා. කරුමෙට එදාම ඒ බත් එකේ තිබිලා මයිල් ගහක් හම්බුනා. ආයේ යන්න බෑ බන් එතෙන්ට හිත හදාගෙන :baffled:
     
    matath dawasak othanik fried rice ekak kaddi chili paste eke kuruminiyek wage ekek hitiya .. but wadiya ganana gaththe na mam. But un apahu kama ekak nikan w=dunna .. eth mama hithagena hitiye un wade pirisiduwa karanawa kiyala .. Yako rate pradan nagaraya welath kanna thanak nane ban
     
    Last edited: