කොළඹ කොටුව අවට තියෙන පිරිසිදුවට කෑම ටිකක් කන්න පුළුවන් තැන් මොනවද බන්? Floating market එකේ ටෙස්ටා එකෙන් කෑවේ මෙච්චරකල්. ඒත් පහුගිය දවසක දැක්කා ඒකෙ කුස්සියේ උයන හැටි 
කොටුවේ ඉඳල විනාඩි 10කින් වගේ යන්න පුළුවන් හොඳ තැන් තියෙනවද?

කොටුවේ ඉඳල විනාඩි 10කින් වගේ යන්න පුළුවන් හොඳ තැන් තියෙනවද?