උබට කන්නම ඕනෙනං ෆුඩ් කෝට් එකෙන් කාපන් ඕවගෙන් නං කන්න එපා.
mc කිව්ව ගමන් හෙන ගනන් ඇති කියලනෙ අපිට හිතෙන්නේYako 230 dila ochchara jara thanakin ganne nathuwa eeta 100 wage wadiyen deela MC eka athulenma kanna puluwan ne tikak hondata.
ඕවා මොනාද බන්....උඹ ගිය ඉස්කෝලේ කැන්ටිමේ පරිප්පු හොද්ද දාන ලොකු තැටියේ හුනෙක් එක පැත්තකින් බැහැල අනිත් පැත්තෙන් ආව.... Order කරන්න පෝලිමේ ඉන්න කොට දැක්කේ.... පරිප්පු නැතුව මස් හොදි විතරක් අරන් කෑවා....
ඊයා යකෝ ඔය හුත්තෙ කොත්තුවක් ගෙනාවා කෑවෙ නෑ වීසි කරා.කොට්ටාව හංදියේ බෝ ගහ ඉස්සර වීරසිරි එකේ තෝසේ එක තරම් මට සෙට් වෙන්නේ නෑ කොහෙවත්....![]()
Man beediya penala poddak jatniya amathaddi Ekek awith “Sorry Sir ape kollo vihiluwata rotti kapaddi beedi hangala’’kiyala kiwa oluwa kasa kasaඅතින් තමයි ඒවා දැම්මෙ. ඒවුනාට බං බත් එකෙන් අරන් කනකොට හෙන අවුල්
බීඩියට චාර්ජ් කරාද? උඹ බීඩි බොනවද?
uba man giya iskoleta adyapana charikawak apu welawakada bro![]()
Raheema Neda kemath epa wenawamamath campus apu mul kale
kawa(1 dawasayi) thurstan eka issaraha thiyena
hamba kadekin
kujithayi,
mas hoddak kiyala pirisiyaka dapu ekakata rs 100k gatta
mas thiya adu gane mas curry wath dala naha.thanikara
wathura
parata nikan rubber rotti wage gabada karala thiyenne.
samahara unta anith table eke ithuru una ewath ehemma serve kala
ow bn eka thamayi,e unata senaga nam ho galaRaheema Neda kemath epa wenawa
ගුණසිරි එක නේ![]()
ඉස්සර ගුණසිරිය ලග වෙන කෑම කඩයක් තිබ්බා දවසක් ඕකට කන්න ගියා උන්ගේ අත හෝදන්න එහෙම කුස්සියටම යන්න ඕනේ
ඔහොම යද්දී එකෙක් තඩි කල්දේරමක අල දාල මු ඒක උඩ නැගල කකුලෙන් අල වල මඩ හෝදනවා කියහන්කෝ![]()

මට පේන්නේ උඹ පනුවෙ අමාරුවටයි විරේකෙටයි දෙකටම කරන්නේ කඩෙන්කන එකද කොහෙද. පණු බෙහෙත් බොන්නේ බඩයන්න නෙවෙයි බංඋබ පනු බෙහෙත් බීවේ නෑ නේ ඒකයි, බඩ යන්නම කැම එක දීල තියෙන්නෙ. දැන් බලපන් උබෙ බඩත් සුද්ද උනා. බඩගින්නත් ගියා. පනු බෙහෙත් වලට ගිය සල්ලි ඉතිරි උනා කියලා පෙන්නෙ නැද්ද
ඉස්සර දැනට අවුරුදු 6කට 7කට කලින් නම් බම්බා යුනිටි එක ඉස්සරහ තිබුනා සයිවර් කඩයක් මට දැන් නම් නම මතක නැහැ.. නිතරම ඔය හරියෙන් පන්ති යන්න යුනිටි යන්න යනකොට අනිවාර්යෙන් ගොඩ වෙලා යනවා..බම්බා වල පිරිසිදු කඩ නම් ඉතිං සයිවර් කඩ ටික තමා ඒ කාලෙ නම් .
දැන් කොහොමද දන්නෙ නැහැ.
සයිවර් උනත් එව්වත් කරෙ මුස්ලිම් කට්ටිය
එත් කඩෙට යද්දි ලස්සනට සරසපු දේවරූප ටික එල්ලලා තියෙනවා කැෂියර් එක ගාව බිත්තියෙ උඩ.
අන්තිමට ඔය හරියෙන් කෑවෙ ඊට ටිකක් එහායින් තව 100m වැල්ලවත්ත පැත්තට වෙන්න අම්රිතාද මොකද්ද එකක් තියෙනව. ඒකෙත් කෑම හොදයිකොලඹ ගිනි නිවන හමුදාවෙන් කරන කැන්ටින් එකයි ගොවි ජන සේවා එකේ කැන්ටිමෙයි කෑමත් හොද රසයි.. ඇති වෙන්න කන්නත් පුලුවන්..ගානත් සාදාරනයි...colombo kohe kadekin kawath ubala kanne jarawa thama. unge kitchen eke uda miyo duwanawa. bath besam wahala thiyana piyan uda mii beti, miyo allanna puso duwanawa uda. pusange jarawath eke
Ado vegetarian pot eka neda..eka patta kade ban..ඉස්සර දැනට අවුරුදු 6කට 7කට කලින් නම් බම්බා යුනිටි එක ඉස්සරහ තිබුනා සයිවර් කඩයක් මට දැන් නම් නම මතක නැහැ.. නිතරම ඔය හරියෙන් පන්ති යන්න යුනිටි යන්න යනකොට අනිවාර්යෙන් ගොඩ වෙලා යනවා..අන්තිමට ඔය හරියෙන් කෑවෙ ඊට ටිකක් එහායින් තව 100m වැල්ලවත්ත පැත්තට වෙන්න අම්රිතාද මොකද්ද එකක් තියෙනව. ඒකෙත් කෑම හොදයි
