කොළඹ කුජීත කෑම කඩ 🤮

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    කොළඹ තියෙන තම්බි කෑම කඩ සේරම
    ඔය වගෙ කුජීතයි තමා​
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    ඕවා මොනාද බන්....උඹ ගිය ඉස්කෝලේ කැන්ටිමේ පරිප්පු හොද්ද දාන ලොකු තැටියේ හුනෙක් එක පැත්තකින් බැහැල අනිත් පැත්තෙන් ආව.... Order කරන්න පෝලිමේ ඉන්න කොට දැක්කේ.... පරිප්පු නැතුව මස් හොදි විතරක් අරන් කෑවා....

    uba man giya iskoleta adyapana charikawak apu welawakada bro🦎
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    කොට්ටාව හංදියේ බෝ ගහ ඉස්සර වීරසිරි එකේ තෝසේ එක තරම් මට සෙට් වෙන්නේ නෑ කොහෙවත්.... :love2:
    ඊයා යකෝ ඔය හුත්තෙ කොත්තුවක් ගෙනාවා කෑවෙ නෑ වීසි කරා.
    මහා කුට්ටි පිටින් පිටි කෑලි දාලා කටේ තියන්න බෑ. බිත්තර කොත්තුවක් ක්යල කිව්වට බිතතර නෑ එළවළු කෑලි ව්තරයි. අල හොදියි. ඊයා බං. එදා රෑට කෑවෙ නෑ මම. අපරාදෙ සල්ලි
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    අතින් තමයි ඒවා දැම්මෙ. ඒවුනාට බං බත් එකෙන් අරන් කනකොට හෙන අවුල්


    බීඩියට චාර්ජ් කරාද? උඹ බීඩි බොනවද?
    Man beediya penala poddak jatniya amathaddi Ekek awith “Sorry Sir ape kollo vihiluwata rotti kapaddi beedi hangala’’kiyala kiwa oluwa kasa kasa
     

    valkyrie awia

    Member
    Aug 27, 2020
    6
    6
    3
    mamath campus apu mul kale
    kawa(1 dawasayi) thurstan eka issaraha thiyena
    hamba kadekin
    kujithayi,
    mas hoddak kiyala pirisiyaka dapu ekakata rs 100k gatta
    mas thiya adu gane mas curry wath dala naha.thanikara
    wathura
    parata nikan rubber rotti wage gabada karala thiyenne.

    samahara unta anith table eke ithuru una ewath ehemma serve kala
    Raheema Neda kemath epa wenawa
     

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    බිලාල් එකෙන්* කන්ඩ එපා .. නරක් උන කැම තියෙන්නෙ..උඩ තට්ටුවට ගිහින් බැලුවානන් වමනෙ දාලා මැරෙන්නෙ ..මම මුස්ලිම් උනත් කියන්නෙ ඔකුන්ගෙන් කන්ඩ එපා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    බම්බා වල පිරිසිදු කඩ නම් ඉතිං සයිවර් කඩ ටික තමා ඒ කාලෙ නම් .
    දැන් කොහොමද දන්නෙ නැහැ.
    සයිවර් උනත් එව්වත් කරෙ මුස්ලිම් කට්ටිය
    එත් කඩෙට යද්දි ලස්සනට සරසපු දේවරූප ටික එල්ලලා තියෙනවා කැෂියර් එක ගාව බිත්තියෙ උඩ.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    ඕක මුස්ලිම් කඩයක් බං, මම කොළඹ හැම කුජීත කඩේකින්ම වගේ කාල තියෙනවා හැබැයි බඩ ගියේ ඕකෙන් විතරයි.
    ක්ලාස් ඉවර වෙලා ඕකෙන් කොත්තුවක් ද කොහෙද කාලා ගෙදර යද්දි හරියටම පානදුරෙන් බහිද්දි බොක සෙට් වුණා. මේක වුනේ 2012 දි විතර. හෝටලය එවුන් අවුරුදු අටක් ම කොලිටිය maintain කරලා එහෙනම්.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    ගුණසිරි එක නේ :yes:

    Gunasiri eke nam kema hodai. oke udeta ala halmasso dapu paan ekak tiyenawa issara. thama tiyenawada dane na. maru.

    ඉස්සර ගුණසිරිය ලග වෙන කෑම කඩයක් තිබ්බා දවසක් ඕකට කන්න ගියා උන්ගේ අත හෝදන්න එහෙම කුස්සියටම යන්න ඕනේ
    ඔහොම යද්දී එකෙක් තඩි කල්දේරමක අල දාල මු ඒක උඩ නැගල කකුලෙන් අල වල මඩ හෝදනවා කියහන්කෝ :lol:

    ඌව හෝටලය . api dawasak yaddi ekek piti mix eka uda natumak natanawa :rofl:
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    WTS එකේ සෙන්සාල් එක. සැන්විච් එකක් තියෙනවා. මෙලෝම රහක් නැහැ. දවල්ට තියෙන ලම්ප්‍රයිස්, රයිස් ඇන්ඩ් කරි ඔක්කොම කිසිම රැසක් නැහැ. පළාතේ යන්න එපා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ පනු බෙහෙත් බීවේ නෑ නේ ඒකයි, බඩ යන්නම කැම එක දීල තියෙන්නෙ. දැන් බලපන් උබෙ බඩත් සුද්ද උනා. බඩගින්නත් ගියා. පනු බෙහෙත් වලට ගිය සල්ලි ඉතිරි උනා කියලා පෙන්නෙ නැද්ද
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    උබ පනු බෙහෙත් බීවේ නෑ නේ ඒකයි, බඩ යන්නම කැම එක දීල තියෙන්නෙ. දැන් බලපන් උබෙ බඩත් සුද්ද උනා. බඩගින්නත් ගියා. පනු බෙහෙත් වලට ගිය සල්ලි ඉතිරි උනා කියලා පෙන්නෙ නැද්ද
    මට පේන්නේ උඹ පනුවෙ අමාරුවටයි විරේකෙටයි දෙකටම කරන්නේ කඩෙන්කන එකද කොහෙද. පණු බෙහෙත් බොන්නේ බඩයන්න නෙවෙයි බං
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    බම්බා වල පිරිසිදු කඩ නම් ඉතිං සයිවර් කඩ ටික තමා ඒ කාලෙ නම් .
    දැන් කොහොමද දන්නෙ නැහැ.
    සයිවර් උනත් එව්වත් කරෙ මුස්ලිම් කට්ටිය
    එත් කඩෙට යද්දි ලස්සනට සරසපු දේවරූප ටික එල්ලලා තියෙනවා කැෂියර් එක ගාව බිත්තියෙ උඩ.
    ඉස්සර දැනට අවුරුදු 6කට 7කට කලින් නම් බම්බා යුනිටි එක ඉස්සරහ තිබුනා සයිවර් කඩයක් මට දැන් නම් නම මතක නැහැ.. නිතරම ඔය හරියෙන් පන්ති යන්න යුනිටි යන්න යනකොට අනිවාර්යෙන් ගොඩ වෙලා යනවා.. :( අන්තිමට ඔය හරියෙන් කෑවෙ ඊට ටිකක් එහායින් තව 100m වැල්ලවත්ත පැත්තට වෙන්න අම්රිතාද මොකද්ද එකක් තියෙනව. ඒකෙත් කෑම හොදයි
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    colombo kohe kadekin kawath ubala kanne jarawa thama. unge kitchen eke uda miyo duwanawa. bath besam wahala thiyana piyan uda mii beti, miyo allanna puso duwanawa uda. pusange jarawath eke
    කොලඹ ගිනි නිවන හමුදාවෙන් කරන කැන්ටින් එකයි ගොවි ජන සේවා එකේ කැන්ටිමෙයි කෑමත් හොද රසයි.. ඇති වෙන්න කන්නත් පුලුවන්..ගානත් සාදාරනයි...
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,739
    7,937
    113
    මෙන්න මෙතන...
    ඉස්සර දැනට අවුරුදු 6කට 7කට කලින් නම් බම්බා යුනිටි එක ඉස්සරහ තිබුනා සයිවර් කඩයක් මට දැන් නම් නම මතක නැහැ.. නිතරම ඔය හරියෙන් පන්ති යන්න යුනිටි යන්න යනකොට අනිවාර්යෙන් ගොඩ වෙලා යනවා.. :( අන්තිමට ඔය හරියෙන් කෑවෙ ඊට ටිකක් එහායින් තව 100m වැල්ලවත්ත පැත්තට වෙන්න අම්රිතාද මොකද්ද එකක් තියෙනව. ඒකෙත් කෑම හොදයි
    Ado vegetarian pot eka neda..eka patta kade ban.. :love:
     
    • Love
    Reactions: Voltage