කොළඹ කෙල්ලෙක් එක්ක රෑට ටිකක් ඉන්න තැනක්

XeducationSL

Member
Oct 1, 2021
15
17
3
කොළඹ කෙල්ලෙක් එක්ක රෑට ටිකක් ඉන්න තැනක් තියෙනවද.

නිදහසේ ඉන්න පුළුවන් park එකක්, රෙස්ටුරන්ට් එකක් වගේ තැනක්

film hall, room වගේ සෙට් නෑ.
 
clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,495
    13,169
    113
    🌎
    Get It On Kiss GIF by Super Dope
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,806
    113
    කොළඹ කෙල්ලෙක් එක්ක රෑට ටිකක් ඉන්න තැනක් තියෙනවද.

    නිදහසේ ඉන්න පුළුවන් park එකක්, රෙස්ටුරන්ට් එකක් වගේ තැනක්

    film hall, room වගේ සෙට් නෑ.
    හුත්තො ඔක්කොටම කලින් punctuations ගැන ඉගෙන ගනින්,

    කොළඹ කෙල්ලෙක් එක්ක කොහේ ඉන්නද කියලද අහන්නෙ? නැත්තන් කොළඹ, කෙල්ලෙක් එක්ක ඉන්න තැනද අහන්නෙ 🥴 🥴
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,308
    4,667
    113
    oni restaurant ekaka can stay longer. weekend nam oya hama restaurant ekakma full byob trend eka nisa
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    රෙස්ටුරන්ට් නම් ඕනේ තරම් තියෙනව , උබේ බජට් එක දැම්මනම් මේකේ එවුන් කියයි . ඕපෙන් area එකක චිල් වෙන්න නම් dutch hospital area එකත් ශේප් . මුහුදු හුලං වැදී වැදී ඉන්න පුළුවන් . උබලගේ වයිබ් එකයි, වෙලාවයි , බජට් එකයි අනුව ඕන තරම් ප්ලේස් තිබේ .
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,046
    2
    15,783
    113
    හුත්තො ඔක්කොටම කලින් punctuations ගැන ඉගෙන ගනින්,

    කොළඹ කෙල්ලෙක් එක්ක කොහේ ඉන්නද කියලද අහන්නෙ? නැත්තන් කොළඹ, කෙල්ලෙක් එක්ක ඉන්න තැනද අහන්නෙ 🥴 🥴
    තාරක පයි කොට පොන්නයාට නම් සිරාවටම සිංහල බැරි අවුලක් තියෙනවා. Punctuation වලට කලින් සිංහල ඉගෙන ගනින් හුත්තෝ. 🤣🤣

    කොළඹ කෙල්ලෙක් එක්ක රෑට ටිකක් ඉන්න තැනක් තියෙනවද.

    නිදහසේ ඉන්න පුළුවන් park එකක්, රෙස්ටුරන්ට් එකක් වගේ තැනක්

    film hall, room වගේ සෙට් නෑ.

    කතා කර කර ඉන්ඩද ලව් කරන්නද? Normal කතා කරන්න නම් Arcade හොඳයිනෙ. ලව් කරන්න ඕන නම් room දැම්මෙ නැතත් rooms තියෙන තැනක restaurant එකක හිටපන්. දෙහිවල ගල්කිස්ස හරියෙ beach එක එක්ක තැන් කොච්චරවත් තියෙනවා. මොකද ඔය මොන බයිලා ගැහුවත් කෙල්ලොන්ට රෑ වෙද්දි ඕන වෙනවා. එතකොට හිමීට මාරු වෙන්න ලේසියි.
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113
    රෑට ඉන්න galleface පලයන්. නැත්තන් colombo වලින් ඇතුලට ඇවිල්ල දියත park තමා
     
    • Like
    Reactions: Lionzzz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,806
    113
    තාරක පයි කොට පොන්නයාට නම් සිරාවටම සිංහල බැරි අවුලක් තියෙනවා. Punctuation වලට කලින් සිංහල ඉගෙන ගනින් හුත්තෝ. 🤣🤣
    අමෝ අමෝ කැම්පස් එකේ ලොන්ත degree එකෙන් ඩ්‍රොප්වුට් වෙච්ච පොන්නයා උපදෙස් දෙන්නෙ ඇවිත්. ගිහින් කීල්ස් එකේ රීලා ඉන්ස්ටා බලලා අතේ පාර ගහලා නිදාගනින් පොන්ස් 🤭 🤭
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Budget සහ අවශ්‍යතාවය නැතුව මුකුත් කියන්න අමාරුයි. ඕන්නම් sea view එකක් තියෙන suite room එකක් වුනත් ගන්න පුලුවන්. නැත්තම් නිකන් කතා කරන්නනම් Galle Face බැම්ම උඩ වාඩි වෙලත් පුලුවන්.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    අමෝ අමෝ කැම්පස් එකේ ලොන්ත degree එකෙන් ඩ්‍රොප්වුට් වෙච්ච පොන්නයා උපදෙස් දෙන්නෙ ඇවිත්. ගිහින් කීල්ස් එකේ රීලා ඉන්ස්ටා බලලා අතේ පාර ගහලා නිදාගනින් පොන්ස් 🤭 🤭
    Drop out eka parak newey ban deparak

    Last time podi eungen guti kala ayn wela tiyenne batch eke kellonta fb msg dala
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අමෝ අමෝ කැම්පස් එකේ ලොන්ත degree එකෙන් ඩ්‍රොප්වුට් වෙච්ච පොන්නයා උපදෙස් දෙන්නෙ ඇවිත්. ගිහින් කීල්ස් එකේ රීලා ඉන්ස්ටා බලලා අතේ පාර ගහලා නිදාගනින් පොන්ස් 🤭 🤭
    වට්ටක්ක පොන්නය කියන ඒවා කවුද අහන්නේ බන්. පණ්ඩිත ගොන් වේසිගෙ පුතෙක් ඕක.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    කොළඹ කෙල්ලෙක් එක්ක රෑට ටිකක් ඉන්න තැනක් තියෙනවද.

    නිදහසේ ඉන්න පුළුවන් park එකක්, රෙස්ටුරන්ට් එකක් වගේ තැනක්

    film hall, room වගේ සෙට් නෑ.
    සින්හල බාසාව හෙන ambiguous. Rich language ekak nam neme.
    කෙල්ල කොළඹ ද?
    oney tharam examples thiyenawa.
     
    AnuradhaRa

    Well-known member
  • Drop out eka parak newey ban deparak

    Last time podi eungen guti kala ayn wela tiyenne batch eke kellonta fb msg dala
    ඒ වුණාට උඹල දෙන්නට වඩා දාහකින් හොද කොල්ලෙක් තමා ඉන්ද්‍රජිත් මලය
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,063
    113
    තාරක පයි කොට පොන්නයාට නම් සිරාවටම සිංහල බැරි අවුලක් තියෙනවා. Punctuation වලට කලින් සිංහල ඉගෙන ගනින් හුත්තෝ. 🤣🤣

    කතා කර කර ඉන්ඩද ලව් කරන්නද? Normal කතා කරන්න නම් Arcade හොඳයිනෙ. ලව් කරන්න ඕන නම් room දැම්මෙ නැතත් rooms තියෙන තැනක restaurant එකක හිටපන්. දෙහිවල ගල්කිස්ස හරියෙ beach එක එක්ක තැන් කොච්චරවත් තියෙනවා. මොකද ඔය මොන බයිලා ගැහුවත් කෙල්ලොන්ට රෑ වෙද්දි ඕන වෙනවා. එතකොට හිමීට මාරු වෙන්න ලේසියි.
    නූතන දීඝායු කුමරු
    පුත ලග නොබලන්න දුර බලන්න
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    තාරක පයි කොට පොන්නයාට නම් සිරාවටම සිංහල බැරි අවුලක් තියෙනවා. Punctuation වලට කලින් සිංහල ඉගෙන ගනින් හුත්තෝ. 🤣🤣

    කතා කර කර ඉන්ඩද ලව් කරන්නද? Normal කතා කරන්න නම් Arcade හොඳයිනෙ. ලව් කරන්න ඕන නම් room දැම්මෙ නැතත් rooms තියෙන තැනක restaurant එකක හිටපන්. දෙහිවල ගල්කිස්ස හරියෙ beach එක එක්ක තැන් කොච්චරවත් තියෙනවා. මොකද ඔය මොන බයිලා ගැහුවත් කෙල්ලොන්ට රෑ වෙද්දි ඕන වෙනවා. එතකොට හිමීට මාරු වෙන්න ලේසියි.
    Cakiri fonnyge logic