කොළඹ කොටස් ප‍්‍රපාතයේ.. පුරෝකතන නිසා ආයෝජ&#348

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කොළඹ කොටස් ප‍්‍රපාතයේ.. පුරෝකතන නිසා ආයෝජ&#348

    ලෝකයේ පිලිගත් මුල්‍ය විශ්ලේෂණ ආයතන විසන් කරන ලද පුරෝකතනයන් හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොලෙන් ආයෝජකයින් වේගයෙන් සිය ආයෝජන ඉවත් කර ගනිමින් සිටින බව තැරැුව්කාර සමාගම් කියති.

    මේ වන විට වේගයෙන් කොටස් වෙළඳපල දිනපතා පහල යමින් ඇති බවත් විදෙස් ආයෝජකයින් සිය කොටස් විකිණීම වේගවත් කර ඇති බවත් ඔවුන් කියති.

    මේ දිනවල කොටස් වෙළඳ පලේ දෛනික පිරිවැටුම මිලියන ගනන් තෙක් පහල බැස ඇති බවද පවසන ඔවුන් මෙය ඉතා අහිතකර තත්වයක් යයිද පෙන්වා දෙයි.

    මේ වසර තුල පමණක් බිලියන ගණනක විදෙස් ආයෝජන වෙළඳපලෙන් ඉවත් කර ගෙන තිබේ.

    මේ අතර ඊයේ දිනයේ කොටස් වෙළඳපලේ සමස්ථ පිරිවැටුම වූයේ මිලියන 570කි
    .



    මමත් සල්ලි ටිකක් කොටස් වෙලදපොලේ ආයෝජනය කරලා තියෙන්නේ දැන්ම විකුණා ගන්න වේවිද ?ටික දවසකින් නෝමල් වේවිද?

    ඒ ගැන දන්නා අය යමක් කියමු බලන්න
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕක නෝමල් වෙන්නෙ මහ බැංකු අධිපතියා තනතුරෙන් පහකරල කරැපයියා ඇමතිකමෙන් එලවපු දවසට තමයි..
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ඕක නෝමල් වෙන්නෙ මහ බැංකු අධිපතියා තනතුරෙන් පහකරල කරැපයියා ඇමතිකමෙන් එලවපු දවසට තමයි..

    Mun denna ochchara fail kiyala dana danath elawanne nane. Aduma tharame Harsha ta hari dunnanam u mona hari karai. Ponilata nam ratak palanaya karanna ba loweth. :angry:
     

    Deadmau5

    Well-known member
  • Mar 29, 2011
    2,574
    427
    113
    Market eke direction eka kiyana eka lesi nehe. hondama de thamai balan idala price adu unoth fundamentally sound stocks aduwata ganna eka.

    Interest rates wedi wena nisa fixed deposite ganath poddak hoyala balanna.
     
    • Like
    Reactions: EUMA175