කොළඹ කොටස් ප්‍රපාතයේ.. පුරෝකතන නිසා ආයෝජŜ
ලෝකයේ පිලිගත් මුල්‍ය විශ්ලේෂණ ආයතන විසන් කරන ලද පුරෝකතනයන් හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොලෙන් ආයෝජකයින් වේගයෙන් සිය ආයෝජන ඉවත් කර ගනිමින් සිටින බව තැරැුව්කාර සමාගම් කියති.
මේ වන විට වේගයෙන් කොටස් වෙළඳපල දිනපතා පහල යමින් ඇති බවත් විදෙස් ආයෝජකයින් සිය කොටස් විකිණීම වේගවත් කර ඇති බවත් ඔවුන් කියති.
මේ දිනවල කොටස් වෙළඳ පලේ දෛනික පිරිවැටුම මිලියන ගනන් තෙක් පහල බැස ඇති බවද පවසන ඔවුන් මෙය ඉතා අහිතකර තත්වයක් යයිද පෙන්වා දෙයි.
මේ වසර තුල පමණක් බිලියන ගණනක විදෙස් ආයෝජන වෙළඳපලෙන් ඉවත් කර ගෙන තිබේ.
මේ අතර ඊයේ දිනයේ කොටස් වෙළඳපලේ සමස්ථ පිරිවැටුම වූයේ මිලියන 570කි.
මමත් සල්ලි ටිකක් කොටස් වෙලදපොලේ ආයෝජනය කරලා තියෙන්නේ දැන්ම විකුණා ගන්න වේවිද ?ටික දවසකින් නෝමල් වේවිද?
ඒ ගැන දන්නා අය යමක් කියමු බලන්න