කොළඹ කොටස් වෙළෙඳපොළ අද කලාපයේ අන්තිමයා
ලෝකයේ වාර්තාගත ඉහළම වර්ධනය තිබු කොටස් වෙළෙඳපොළ ලෙස කොළඹ කොටස් වෙළෙඳපොළ පත් විය. ඒ බැව් 2010 වසරේ බ්ලුම්බර්ග් ආයතනය Bloomberg විසින් පෙන්වා දුනි.
එහෙත් අද වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළ ආසියා පැසිෆික් කලාපයේත් සියලු රටවල් වලට වඩා පහතට වැටි ඇති අතර කලාපයේ රටවල් අතර අඩුම වර්ධනය පෙන්නුම් කරන කොටස් වෙළෙඳපොළ බවට පත්වී ඇති බැව් ලෝක රොයිටර් සේවය වාර්තා කරයි.
මේ අනුව එදා මහින්ද රාජපක්ෂ යුගයේ ලෝකයේ පලමු තැනට පැමිණි කොළඹ කොටස් වෙළෙඳපොළ අද කලාපයේ ඉතා සිඝ්රයෙන් කඩාවැටීමෙන් තිබෙන තත්ත්වය පත්වීම හමුවේ විදේශීය ආයෝජන ඉවත් කර ගැනීමේ ප්රවණතාවය දිනෙන් දින ඉහළ යමින් පවත.
රටක කොටස් වෙළෙඳපොළ ආර්ථිකය මණින ඒකකයක් බැවින් මෙය ශ්රීලංකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරනු ඇත.
ඒ අනුව ඉදියේදි රටේ ආර්ථික තත්ත්වය දැන් තිබෙන තත්ත්වයටත් වඩා දැඩි අර්බුදයකට පත්විය හැකි බව දෙස් විදේශ් ආයෝජකයින් ගේ මතයයි.
"බලන්න අපේ ආසියවෙ මහ මොළේ වැඩ කරන අපූරුව.
අනිත් සියලූම රටවල් එක ගොඩේ. ඒකෙ තිබුන නම් ලංකාව කියා රටක් හයිලයිට් වෙයිද ?
ඒ වෙනුවට බලන්න ආසියාවේ මහ මොල වලින් හිතල හිතල වෙන කාටවත් හිතා ගන්න බැරි ලෙස අපි විතරක් කැපී පේන ලෙස වෙනස් ගමනක් යන හැටි.
කෙතරම් සනීපද ?
අපි පැතූ වෙනස මෙය නොවේද ?
ඒකටත් මේ බයියො ඉරිසියාවෙ නහිනව.
ආපු දා පටන් ඔබ විනාසේ අරන් කඳුළු අඩු නැතිව විඳිනවා තවම ඔබට සතුටුයිද දැන්
ඔබට සතුටුයියියියි යි යි යි යි යි යි ද දැන්න්න්න් න් න් න් න් න් "

Last edited:

[bravehearts nondiyak bn dala thiyenne.]