කොළඹ කොටස් වෙළෙඳපොළ අද කලාපයේ අන්තිමයා

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කොළඹ කොටස් වෙළෙඳපොළ අද කලාපයේ අන්තිමයා

    ලෝකයේ වාර්තාගත ඉහළම වර්ධනය තිබු කොටස් වෙළෙඳපොළ ලෙස කොළඹ කොටස් වෙළෙඳපොළ පත් විය. ඒ බැව් 2010 වසරේ බ්ලුම්බර්ග් ආයතනය Bloomberg විසින් පෙන්වා දුනි.

    එහෙත් අද වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළ ආසියා පැසිෆික් කලාපයේත් සියලු රටවල් වලට වඩා පහතට වැටි ඇති අතර කලාපයේ රටවල් අතර අඩුම වර්ධනය පෙන්නුම් කරන කොටස් වෙළෙඳපොළ බවට පත්වී ඇති බැව් ලෝක රොයිටර් සේවය වාර්තා කරයි.

    මේ අනුව එදා මහින්ද රාජපක්ෂ යුගයේ ලෝකයේ පලමු තැනට පැමිණි කොළඹ කොටස් වෙළෙඳපොළ අද කලාපයේ ඉතා සිඝ්‍රයෙන් කඩාවැටීමෙන් තිබෙන තත්ත්වය පත්වීම හමුවේ විදේශීය ආයෝජන ඉවත් කර ගැනීමේ ප්‍රවණතාවය දිනෙන් දින ඉහළ යමින් පවත.

    රටක කොටස් වෙළෙඳපොළ ආර්ථිකය මණින ඒකකයක් බැවින් මෙය ශ්‍රීලංකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරනු ඇත.

    ඒ අනුව ඉදියේදි රටේ ආර්ථික තත්ත්වය දැන් තිබෙන තත්ත්වයටත් වඩා දැඩි අර්බුදයකට පත්විය හැකි බව දෙස් විදේශ් ආයෝජකයින් ගේ මතයයි.


    87878810.jpg



    "බලන්න අපේ ආසියවෙ මහ මොළේ වැඩ කරන අපූරුව​.

    අනිත් සියලූම රටවල් එක ගොඩේ. ඒකෙ තිබුන නම් ලංකාව කියා රටක් හයිලයිට් වෙයිද ?

    ඒ වෙනුවට බලන්න ආසියාවේ මහ මොල වලින් හිතල හිතල වෙන කාටවත් හිතා ගන්න බැරි ලෙස අපි විතරක් කැපී පේන ලෙස වෙනස් ගමනක් යන හැටි.

    කෙතරම් සනීපද ?
    අපි පැතූ වෙනස මෙය නොවේද ?

    ඒකටත් මේ බයියො ඉරිසියාවෙ නහිනව​.


    ආපු දා පටන් ඔබ විනාසේ අරන් කඳුළු අඩු නැතිව විඳිනවා තවම ඔබට සතුටුයිද දැන්
    ඔබට සතුටුයියියියි යි යි යි යි යි යි ද දැන්න්න්න් න් න් න් න් න්
    "
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    hey guys don't give a shit about these kind of bullshits reports go to mosoon's developing thread then see and realize how the sri lanka is being developing in rapid speed
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකෙක්වත් දැන්නම් රටට ආදරේට නෑ... මොකෙක්වත්ම
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    hey guys don't give a shit about these kind of bullshits reports go to mosoon's developing thread then see and realize how the sri lanka is being developing in rapid speed

    ponilas gal kollek detected....develop venne ponilage bank account eka thama.. :lol::lol:
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    පොනිල ඕකට යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කතාවක් කියයි. වෙනස නම් සැපේ බෑ. චන්දෙ දීපු උගත් උදවියට රීගන්ඩ ගූත් නැතුව ඇති. තව උනා මදි අපේ අය්යලට දීපු සහ දෙන ටෝක් වලට. තව බලා ඉමු ටිකක්.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    බම්ප් කරන්නෙ නැතුව මේකට ආර්ථික විද්‍යාත්මක පැහැදිළි කිරීමක් කරපන්. එතකොට උඹ ඒ දවස් වල දාපු ආර්ථික විශ්ලේෂණ ත්‍රෙඩ් කියවල හිටන්ට කතිරෙ ගහපු එවුන්ට අඩුම තරමෙ හිත හදාගන්නවත් පුළුවන්.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    mona shares da ube kiyanne ? mama hitanne thawa CSE eka vatenawa bn....

    දැන් ගනින් බන්.. 5900 න් පහලට වැටෙන්නෙ නැ කියටවත්.. මේ දවස් ටිකේ දිගටම foreign inflow එකක් තියෙන්නෙ බන්.. සුද්දො ගානට වෙලාව බලල shares ටික ගන්නව. ලන්කාවෙ එවුන් ටික තියාගන්න හොදම කාලෙදි විකුනල පස්සෙ අනුන්ට බනිනව.. january 1st ඉදන් අද වෙනකොට බිලියන 2 ක විතර net foreign inflow එකක් තියනව බන්..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    mona shares da ube kiyanne ? mama hitanne thawa CSE eka vatenawa bn....

    මේ දවස් ටිකේ norege bank එකේ සෙට් එක sampath bank එකේ shares ටික පිස්සුවෙන්, පිස්සුවෙන් වගේ ගන්නව.. :D